බජාජ් එකක් ගත්තා නං හයර් යන්නත් පුළුවන්.ගෙදරට සෝල තියෙනවනං, byd ගත්තට පාඩු නෑ... සෝල ගහල ගත්තත් කමක් නෑ. වෙසල් එක විකුණල හරි..
මගෙනං අදහස දැනට තියෙන වාහන දෙකම හයිබ්‍රිඩ්නෙ. අනික දෙකේම ගන්න පුලුවන් වැඩ සමානයි... එහෙවු එකේ ගෙදර සෝල කරල ඉලෙක්ට්‍රික් එකක් ගන්න එකේ අවුලක් නෑ. අමතරව තව පෙට්‍රල් හෝ ඩීසල් වෑන් එකක් වගේ තියෙනවනං සුපිරි ඉතිං...