Mosquito Repellent Aerosol

Rogueswindlerbanditcrook

Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    20200819_203802.jpg

    Mosquito Repellent Spray තියනවද බං හොඳ බ්‍රෑන්ඩ්ස්? ඇයි ලංකාවේ ටීවී වල මේවා ඇඩ් කරන්නේ නැත්තේ? පිටරට වල මදුරු කොයිල් වෙනුවට පාවිච්චි කරන්නේ මේවා.
     
    • Like
    Reactions: D_Mad