elzzzzzzzzzz
rep2+
patta pattas
Thanksela ela
rep belune![]()

අනේ මචන්ලා මට අලුත් ත්‍රෙඩ් 1ක් දාන හැටි කියන්න පුලුවන්ද?? ලොකු උදව්වක්
machan lesima widiya kiyannam
me thread eka vam pathhthe kelaware thiyanawa
Elakiri Community kiyala
eka click karanna
itapasse wena page ekak set wey
eke oyata kamathi ekak click karanna
samannayen Elakiri Talk thama kawuruth danne
eka click karanahama thawa page ekak enawa
eke vam paththe uda kelawere thiyanawa NEW THREAD kiyala
dan eka click karanna
iita passe kamathi deyak danna
APE BRIDGE EKATH 2ND NA BAN............
GUD 1....![]()
I like all.... um imaging abt um walking over those bridges....
hikxa.... ++rep add
![]()
ආරුක්කු නවයේ පාලම-දෙමෝදර
මේ පාලම ගැන නියම කතාවක් මම අහලා තියනවා
ඇත්ත නැත්ත මම දන්නෑ ඕං
ඔය පාලම හදන්න මිනිස්සු තේරුවේ කොරහකට බත් දීලලු
ඒ කියන්නේ කොරහක් තියනවා එකෙ ප්‍රමාණය මම දන්නෑ
ඒකෙන් එකක් පුරවලා බත් කන්න පුළුවන් මිනිස්සු විතරලු ඔය පාලම හදන්න ගත්තේ.
එහෙම කරලා ඔය පාලම හැදුවට පස්සෙ පර සුද්දට කොච්චිය මෙකේ යවන්න ෂුවර් නැල්ලු.
ඊට පස්සේ පාලම හදපු බාසුන්නැහැ (මනුස්සයගේ තියරියට තමා පාලම හැදුවේ) පාලම යටට වෙලා ඉන්නම් කීවලු කොච්චිය යනකම්.
ඊට පස්සේ තමා කොච්චිය සුද්දා යවලා තියෙන්නේ
rep denna balu demmama..nice post bro...
Wow.. Maxxa..+Rep dunnata tharaha nene..
