Most comfortable Toyota car?

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    SUV ,Double cab walin monada? (Toyota , Nissan , Mitsubishi bla bla) brand okkogema hoda ewa.

    My opinion,
    Japanese DOUBLE CABS walin nam L200 > Navara > Hilux,
    Japanese SUV nam Lexus 570 > LC200 > Y62 > Montero > Prado. To me, Montero is way comfier than Prado, but LX570 / LC200 feels stand above all.
     
    • Like
    • Love
    Reactions: animation and Erzo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,590
    113
    Gampaha
    Sinhala mata nam suzuki alto natnam maruti
    හයිවේ යද්දි 80 කිට්ටුවෙනකොට කකුල් දෙක හිරිවැටෙනව.
    එහෙන්මම ගුවන්ගතවෙයි කියල හැඟීමක් එනව. මම ඈල්ටො එකේ 80න් උඩ ගිහිල්ලම නැති තරම්.

    තව එකක්,
    ඕකෙ යනගමං ac එක ඕෆ් කරාම ලෝ ගියර් එකකට ගැහුව වගේ වාහනේ පිකප් වෙනව.
    ඒ හින්ද ගියර් 6 වාහනයක් පදිනව වගේ පදින්න පුලුවන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හයිවේ යද්දි 80 කිට්ටුවෙනකොට කකුල් දෙක හිරිවැටෙනව.
    එහෙන්මම ගුවන්ගතවෙයි කියල හැඟීමක් එනව. මම ඈල්ටො එකේ 80න් උඩ ගිහිල්ලම නැති තරම්.

    තව එකක්,
    ඕකෙ යනගමං ac එක ඕෆ් කරාම ලෝ ගියර් එකකට ගැහුව වගේ වාහනේ පිකප් වෙනව.
    ඒ හින්ද ගියර් 6 වාහනයක් පදිනව වගේ පදින්න පුලුවන්.

    e gamma wena wahana wala enne naha saho
     
    • Haha
    Reactions: Erzo and PHBhagya