Most commented Video in the history of Sri Lankan Music Video industry

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Most commented Video in the history of Sri Lankan Music Video industry.

    මචන්ලා මන් මේ Xalien නන්ගිගේ music video එක නිකමට youtube එකේ දැකලා එළකිරි එකේ thread එකක් විදිහට පොස්ට් කළා ඊයේ. ඒ දානකොට තිබ්බේ views 200 , දවසක් ඇතුලත 14,500 ටත් වැඩිය views 700 comments , මන් දන්නා තරමින් ලංකා music industry ඉතිහාසේ වැඩියෙන්ම චොම්මෙන්ට් කරපු music vedio එක මේක

    • Like
    Reactions: agrmrs

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    998407_179437832230309_962439919_a.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    comments:

    අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

    බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...

    අනෙ කෙල්ලෙ... නරියෙක් 2ක් නවලා උබත් නා ගනින්

    යකෝ නාකි බැල්ලියොක් මීට වඩා හොදට බුරනවනේ

    මොකෑ මේකි මේ දොඩන්නේ අපිට නම් තේරෙන්නෙ නෑ. නිකන් කිරි පණු ගාය හැදුනු එකියක් මර ලතෝනි දෙනවා වගේ

    කව්ද සෙට් එකක් මේ නගාට බොරු කියලා ෆෝම් කරලා පව් අනේ

    මොන හුයන්නක්ද බන් , ගූ කාපු රිලව් පඩ අරිනවා වගේ :D

    :lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    හපොයි දෙයියනේ...:lol::lol:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Youtube comment - උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ..
    :lol:

    pawu ban kawuruwunath kellek ne, danne nathi kamata karanna aththe, oya video eka remove karanna kiyuwanam hari nathnam pare bahalawath yanna bariwei, ape ewun dapu comments wala hatiyata welawakata duka hithenawa :(
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    comments:

    අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

    බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා...

    අනෙ කෙල්ලෙ... නරියෙක් 2ක් නවලා උබත් නා ගනින්

    යකෝ නාකි බැල්ලියොක් මීට වඩා හොදට බුරනවනේ

    මොකෑ මේකි මේ දොඩන්නේ අපිට නම් තේරෙන්නෙ නෑ. නිකන් කිරි පණු ගාය හැදුනු එකියක් මර ලතෝනි දෙනවා වගේ

    කව්ද සෙට් එකක් මේ නගාට බොරු කියලා ෆෝම් කරලා පව් අනේ

    මොන හුයන්නක්ද බන් , ගූ කාපු රිලව් පඩ අරිනවා වගේ :D

    :lol:
    :shocked::lol::lol::lol::lol: