most dangerous borders

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අමූලික බොරු. උතුරු කොරියාවේ බෝඩර් එක ගැන කියන්නේ මඩ ගහන්න. ඔයිට වඩා දරුණු බෝඩර් අප්‍රිකාවේ කොච්චර තියනවද? සුඩාන් වටේම, සෝමාලියා වටේම, නයිජීරියා වටේම, චැඩ් වටේම ඔක්කොම බෝඩර් මුස්ලිම් අන්තවාදය නිසා ඉතාම දරුණුයි. සිරියා සහ ඉරාක් බෝඩර් එක කොච්චර දරුණුද ඉස්ලාම් අන්තවාදීන් නිසා. පකිස්තාන්, ඇෆ්ගනිස්තාන් බෝඩර් අස්සට උතුරු කොරියාවත් දාන්නේ බටහිර දේශපාලකයන්ගේ උවමනාවට.:frown:
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    අමූලික බොරු. උතුරු කොරියාවේ බෝඩර් එක ගැන කියන්නේ මඩ ගහන්න. ඔයිට වඩා දරුණු බෝඩර් අප්‍රිකාවේ කොච්චර තියනවද? සුඩාන් වටේම, සෝමාලියා වටේම, නයිජීරියා වටේම, චැඩ් වටේම ඔක්කොම බෝඩර් මුස්ලිම් අන්තවාදය නිසා ඉතාම දරුණුයි. සිරියා සහ ඉරාක් බෝඩර් එක කොච්චර දරුණුද ඉස්ලාම් අන්තවාදීන් නිසා. පකිස්තාන්, ඇෆ්ගනිස්තාන් බෝඩර් අස්සට උතුරු කොරියාවත් දාන්නේ බටහිර දේශපාලකයන්ගේ උවමනාවට.:frown:

    hmmmm yes westorn contries mewede hariyata karanawa. eth north korea gana kiyana ewa borumath newei neda