අලේ මල්ලල්ලෙ ලෑ (හිස කැසෙනව ඕයි)
චොකලට් එක අර අරූට
දුන්නද මහ උං ජෝඩුව වැලඳුවද? 
අලේ මල්ලල්ලෙ ලෑ (හිස කැසෙනව ඕයි)
දුන්නද මහ උං ජෝඩුව වැලඳුවද? 
චොකලට් එක අර අරූට![]()
![]()
දුන්නද මහ උං ජෝඩුව වැලඳුවද?
![]()
පෙත්තක් කෑවම කිරි වීදුරුවක් බිව්ව වගේ. යු නෝ වට් අයි මීන්
පෙත්තක් කෑවම කිරි වීදුරුවක් බිව්ව වගේ. යු නෝ වට් අයි මීන්




අර ටීවී එස් ඇඩ් එක මතක් වුනා..
පෙට්රල් ලීටරයක් ගැහුවම යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා
අර ටීවී එස් ඇඩ් එක මතක් වුනා..
පෙට්රල් ලීටරයක් ගැහුවම යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා

![]()
ඒ ඌ කන විදිය...
ඌ එක්ක ට්‍රිපක් යන්න ආසයි බං..
උඹ අවුරුදු කුමාරිට තෑගි දුන්නද?![]()
නෑ නෑ මොකුත් යන ඒව නෙමෙයි.
පෙරා කොහොමද අවුරුදු කුමාරි

මට විකට ඇදුම් එකේ බන් දෙන්න උනේ. අවුරුදු කුමාරි තුන්වෙනියට තාත්තට තිබ්බෙ.


වයිෆ්ටත් මම කිව්වා උඹ හොඳට හිටියා වල් කුමාර ආස්සරය කොරාට පස්සේ උඹ අවලමා උනේ කියලා..
ඒක හොඳා තාත්තා දීපු එක. උඹ ගැන දන්න නිසා උඹට ගැලපෙනම එකට තෑග්ග දෙන්න සෙට් කරලා උඹට...![]()

ශ්‍රී ලන්කන් එකේලු බන් වැඩ කරන්නෙ. අපි දැකල නැහැ ඕව
පුද්ගලික දේවල් එලකිරියේ පොදු ත්‍රෙඩ් වල සාකච්චා නොකරන්න. 
යකෝව්.. තොපි දන්නෙ නැහැ මගේ ගැන.. මෙන්න සෙල්ෆි රැප් එකකින්ම දැනගනිව් මම කව්ද කියල
මගෙ නම කුමාර -හතර පහ හය
මගෙ ළග නැහැනෙ -ෆේක් පහ හය
මැෂින් එකේ එක පාර නැහැ - බ්‍රෝසර් පහ හය
ෆේක් වලින් රගන්නෙ නැහැ - චරිත පහ හය
මගෙ නම කුමාර මම ඩිසයින් කරේ..
ඩිසයින් වලිනුත් මම ගොඩ ගියේ
අදුරන උන් හට අඩුවට වැඩ කරේ
එලකිරි උන් හට නැත අය කරේ
එලකිරි උන් ඇත ලක්ෂ පහ හය
බොක්කල ඉන්නව සීමිත පහ හය
චීත්ත කෑලි ඉන්නවා සීයට පහ හය
දුෂ්ටයො ඉන්නව සවලට පහ හය
දවසට කිරියෙ ඉන්නව මම පැය පහ හය
සතියට දානව එලකිරි ත්‍රෙඩ් පහ හය
සට සට ගාලා වැටෙනව රෙප් පහ හය
කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය
සෙල්ෆි රැප් සිංහලු![]()
![]()
![]()



