Most disgusting EK member

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝව්.. තොපි දන්නෙ නැහැ මගේ ගැන.. මෙන්න සෙල්ෆි රැප් එකකින්ම දැනගනිව් මම කව්ද කියල

    කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය

    සෙල්ෆි රැප් සිංහලු :baffled: :growl: :baffled:

    4fb19e7eab4c7.png
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :dull: පුද්ගලික දේවල් එලකිරියේ පොදු ත්‍රෙඩ් වල සාකච්චා නොකරන්න. :growl:

    :angry::angry: යකෝව්.. බොලාගේ පුද්ගලික දේවල් එලකිරියේ පොදු ත්‍රෙඩ් වල සාකච්චා නොකරන් සිංහලු.. :angry::angry:

    ඇයි බන් මේ යන හැම තැනින්ම එලවන්නෙ අපිව :growl::growl::growl::growl::growl::growl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    යකෝව්.. තොපි දන්නෙ නැහැ මගේ ගැන.. මෙන්න සෙල්ෆි රැප් එකකින්ම දැනගනිව් මම කව්ද කියල

    මගෙ නම කුමාර -හතර පහ හය
    මගෙ ළග නැහැනෙ -ෆේක් පහ හය
    මැෂින් එකේ එක පාර නැහැ - බ්‍රෝසර් පහ හය
    ෆේක් වලින් රගන්නෙ නැහැ - චරිත පහ හය

    මගෙ නම කුමාර මම ඩිසයින් කරේ..
    ඩිසයින් වලිනුත් මම ගොඩ ගියේ
    අදුරන උන් හට අඩුවට වැඩ කරේ
    එලකිරි උන් හට නැත අය කරේ

    එලකිරි උන් ඇත ලක්ෂ පහ හය
    බොක්කල ඉන්නව සීමිත පහ හය
    චීත්ත කෑලි ඉන්නවා සීයට පහ හය
    දුෂ්ටයො ඉන්නව සවලට පහ හය

    දවසට කිරියෙ ඉන්නව මම පැය පහ හය
    සතියට දානව එලකිරි ත්‍රෙඩ් පහ හය
    සට සට ගාලා වැටෙනව රෙප් පහ හය
    කුමරුන් අතර කුමරු මේ කුමාර හතර පහ හය

    සෙල්ෆි රැප් සිංහලු :baffled: :growl: :baffled:
    පෙරා ඩිලිට කියපන් නන්ගිට කෝල් එකක් දීල හිත පොඩ්ඩක් හදන්න කියල. පවු අහින්සකි

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ඩිලිට කියපන් නන්ගිට කෝල් එකක් දීල හිත පොඩ්ඩක් හදන්න කියල. පවු අහින්සකි

    :lol::lol::lol::lol::lol::lol::lol:

    කොහොම හිටිය එකාද බං මේ... වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න නාකයි.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kauda kibula kiyanne
    මේ මම!!!
    සමයම ඇවිත් සමයං කියනවන කිව්වේ මේකට තමයි..:baffled:
    මම ඉතිං කියන්නේ නෑ කුකුලෝහ්......:angry:
    හිටපිය කෝ තෙගේ බත් කාඩ් එක කෑන්සල් කරවන්න නංගිට ගින්න දීලා...
    තෝ මේකේ පෙරන පෙරිලි එහෙම කියලා.....:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඉතිං කියන්නේ නෑ කුකුලෝහ්......:angry:
    හිටපිය කෝ තෙගේ බත් කාඩ් එක කෑන්සල් කරවන්න නංගිට ගින්න දීලා...
    තෝ මේකේ පෙරන පෙරිලි එහෙම කියලා.....:growl:

    එහෙම වෙන්නෙ නැහැ.. එයත් එලකිරි ලොග් වෙනවනෙ :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මම!!!

    මම ඉතිං කියන්නේ නෑ කුකුලෝහ්......:angry:
    හිටපිය කෝ තෙගේ බත් කාඩ් එක කෑන්සල් කරවන්න නංගිට ගින්න දීලා...
    තෝ මේකේ පෙරන පෙරිලි එහෙම කියලා.....:growl:

    බත් කාර්ඩ් එක විතරක් මදි.. අනිත් කාර්ඩ් එකත් කෑන්සල් කෙරෙවුවා නම් හරි.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry: යකෝව්.. බොලාගේ පුද්ගලික දේවල් එලකිරියේ පොදු ත්‍රෙඩ් වල සාකච්චා නොකරන් සිංහලු.. :angry::angry:

    ඇයි බන් මේ යන හැම තැනින්ම එලවන්නෙ අපිව :growl::growl::growl::growl::growl::growl:

    අච්චිගෙ රෙද්දේ නිතියක් යකෝ...
    අහවල් එකෙන් පැන්නුවා.. කමක් නෑ කියමු. යකෝ.. :growl: මම දාපු ත්‍රෙඩ් එකේ මට කැමති දෙයක් කතා කරන්න නිදහස නැත්ත..
    ඩුප්.. යන්න පරස්පර ගොජබි ගොබිලා.... පුස්පකමාර.... :angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කෝ බොල අවුරුදු කුමාරි :angry:

    කොහොම හිටිය එකාද බං මේ... වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න නාකයි.. :dull:

    බලපන් මූ අපිට ප්‍රයිවට් කතා එපාලු, හැබැයි අවුරුදු කුමාරි බලන්න ඕනලු. නන්ගිට අබ සරනයි. සැප්තැම්බර් ඉදල වෑඩ මචන් වැඩ කියල කිව්වෙ. වැඩ වැඩි වෙලා ඔල්මොරොන්දන් වෙලාද කොහෙද බන්