Most disgusting EK member

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :love::love: ours is a love at first fight baby :P
    I'd give you my black heart :love:
    who? GTRZ?

    :baffled::angry: අපොයි..පොර තමයි එපාම කරපු එකා.. මම ඒකා ඇර වෙන උන් ගැන කිව්වේ..

    ජීටිය දැන් දුවගෙන ඇවිත් සමයං කියවල මාව බෑන් කරයිද දන්නෙ නැහැ.:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ තව එකෙක් ඉන්නවා.
    අර කඹ ඇදපු ටීම් එකක එකෙක් හිටියේ. ටිකකට කලින් මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරේ..
    අන්න ඒකා තමයි..

    ඒක මට කොහෙදි හරි මුනගැහුනොත් මෙන්න මේ විදිහට තමයි ඒකට රිද්දන්නෙ

    bnAZBlN.gif
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    එලකිරි එකේ බොක්කවල් කොටවන
    ෆේක් වලින් කෙල්ලො වගේ ඇවිත් අමුතුම ආතල් ගන්න
    කොල්ලො වෙලත් නපුංසක වැඩ කරන
    එලකිරි එක තමන්ගේ පුද්ගලික බූදලයක් - තමන් එලකිරි එකේ ඇඩ්මින් කියල හිතාගෙන අනිත් උන්ට ලොකු සීන් දාන
    කෙලින් දෙයක් කියන්න බැරුව ටැග් වලින් / මයිනස් රෙප් වලින් / ෆේක් වලින් සමයං කුණුහරප කියවන යම් කෙනෙක් සිටීද? ඔහු එලකිරි එකේ මට පෙන්නන්න බැරි එකෙකි. ඒ වගේ උන් පහක් හයක් ඉන්නවා.

    mama nemei ne.. onna mata name fake nahe pute
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ආ තව එකෙක් ඉන්නවා.
    අර කඹ ඇදපු ටීම් එකක එකෙක් හිටියේ. ටිකකට කලින් මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරේ..
    අන්න ඒකා තමයි..

    ඒක මට කොහෙදි හරි මුනගැහුනොත් මෙන්න මේ විදිහට තමයි ඒකට රිද්දන්නෙ

    bnAZBlN.gif

    hora hora hora :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :baffled::angry: අපොයි..පොර තමයි එපාම කරපු එකා.. මම ඒකා ඇර වෙන උන් ගැන කිව්වේ..

    ජීටිය දැන් දුවගෙන ඇවිත් සමයං කියවල මාව බෑන් කරයිද දන්නෙ නැහැ.:baffled:

    :P:P that is no way to talk of your admin

    never thought there are gay people in EK :shocked::shocked::no::P

    what did you think you were? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ තව එකෙක් ඉන්නවා.
    අර කඹ ඇදපු ටීම් එකක එකෙක් හිටියේ. ටිකකට කලින් මේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් කරේ..
    අන්න ඒකා තමයි..

    ඒක මට කොහෙදි හරි මුනගැහුනොත් මෙන්න මේ විදිහට තමයි ඒකට රිද්දන්නෙ

    bnAZBlN.gif

    same here bro..:yes::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl::growl:

    TomCat077...:love:

    මේ අඩේා්.. ගෑනිගෙයි මිනිහගෙයි වලි මේ එලකිරි එකට ගේන්නෙ නැතුව ගෙදරදිම විසදගනින් හොද හිතින්.. :angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ අඩේා්.. ගෑනිගෙයි මිනිහගෙයි වලි මේ එලකිරි එකට ගේන්නෙ නැතුව ගෙදරදිම විසදගනින් හොද හිතින්.. :angry::angry:

    පිස්සුද මන්දා..:angry:ඒ අපේ ගෙදර සර්වන්ට් කිව්වම... :rolleyes: