මෙන්න මවත් දාලා....ඔයා pm කලට මට reply කරන්න බැරි උනානේ..
කමක් නැ....එත් මං නම් famous නැ....ඔයාගේ thread එක රණ්ඩු ඇති නොවෙන හොද එකක් වෙන්න කියල සුබ පතනවා...![]()

මෙන්න මවත් දාලා....ඔයා pm කලට මට reply කරන්න බැරි උනානේ..
කමක් නැ....එත් මං නම් famous නැ....ඔයාගේ thread එක රණ්ඩු ඇති නොවෙන හොද එකක් වෙන්න කියල සුබ පතනවා...![]()

pic ekakwath nethiwa meyala kello kiyala piliganna behe![]()

eth wena kage hari Pic ekak demmoth. mtth puluwan ne wena kage hari kellek ge Pic ekak dala reg wenna

ehema wiswasa karannath behe.

In other words this ain't a beauty contest 
shamme is the most famous for the past two three months I think.. - cuz of elections/ woman's day and stuff
all time famous EK female member could be - ||~R_girl~||![]()

shamme is the most famous for the past two three months I think.. - cuz of elections/ woman's day and stuff
all time famous EK female member could be - ||~R_girl~||![]()

is she?she's like most infamous![]()

ලොල් ත්රෙඩ් එක දාපු කෙනා නම් ෆේමස් කොහොමද කියලා තෝරන නිර්නායකයක් දීලා නෑ! හැබැයි තිල්ස් ගැන ඔයා කිව්ව කතාව ඇත්ත
මම ඔය විෂයන් දෙක විතරක් නෙවෙයි විවිධ මාතෘකා ගැන කතා කරලා තියනවා.නිසැදැස්-ආගමික-නිවුස්-හෙල්ප්-ආදී හැම පැත්තක්ම.ඒ කෙසේවෙතත්, මෙතන මගේ නම නැති එක ගැන සතුටුයි.බැරිවෙලාවත් නම තිබ්බනං අපූරු කමෙන්ට්ස් ටිකක් බලාගන්න තිබුනා.
ඒත් මම හිතනවා R_girl මෙන්ම තිල්ස් තරමක් පරණයි.වගේම ජනප්රියයි කියලා.වඩාත්ම ප්රයෝජන පැත්ත බැලුවොත් තිල්ස් ඉස්සරහින්.![]()