Munge team eke nm okkoma niliyo wageවිශේෂ කෙනෙක් නම් නෑ. හැබැයි දැන් සෙල්ලම් කරන අයගෙන් England women cricket team එකේ Mady Villiers ට ආසයි.
![]()
![]()
Meyage performance ekak audience eke ekek video karala dala thibba youtubeElena Rodionova. Russian figure skater
![]()
![]()
A mokotitle eka wenas karapan content walata match wenna
Hammo.. iscole kale crush eka.. crush ekatath vada inspiration ekak.. 2004 Athens ada vage mathakaiYelena Isinbaeva![]()
A mokotitle eka wenas karapan content walata match wenna
කමෙන්ට්ස් ටික දැක්කම ගෑනුන්ගෙ වටිනාකම තීරණය වෙන්නෙ උන්ගෙ ලස්සන මත කියන්නෙ බොරු නෙවෙයි කියලා පේනවනෙහ්? චමරි අතපත්තු වගේ ගෑනු හැම මැච් එකේම 50+ ගහලා විකට් 3ගානෙ ගත්තත් මිනිස්සු ආදරේ කරන්නෙ සෙල්ලම් කරනවා බලන්න ආසාවෙන් ඉන්නෙ ellyse perry ලා ස්ම්‍රිතී මන්දනාලව තමා![]()
දක්ශතාවය, උත්සහය, ලස්සන එකතුවක්..Hammo.. iscole kale crush eka.. crush ekatath vada inspiration ekak.. 2004 Athens ada vage mathakai![]()