.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මොන පූවෙක්ද මේ????
    අපිට බයයිනේ මුන්
    අපි සුදු සිංහයෝ....
    ඔයා මේ පූවෙක්ද?
    අපෝ චාටර්නේ
    අප්පිරියයි

    හොද අහිංසක
    එහෙම හරි නෑ නේද නංගියේ
    ඔයා මේ සයිට් එකේ වැදගත් කෙනෙක් හින්දනේ එයාලා ඔයාවත් තොරන් ඉන්නේ
    මං බණ කියනවා කියලා හිතන්න එපා
    ඒත් දිණුවත් පැරදුණත් අවුලක් නෑනේ
    අපි දන්නවනේ ඔයාල හොදයි කියලා
    නිකන් ෆන් එකට කරන තරඟයක්නේ මේක
    අවුලක් ගන්නේ නැතිව වෙන දෙයක් බලන් ඉන්න
    මං චන්දේ දෙන්නම් ඔයාට
    :eek: ehema nemei ane mama kamathi na owwata :( me IT yata kiwwa daanna epa kiyala.. dan itin mak karannada. ain karanna kiyanne na dan :dull: ahuwenne nathai ookawa mata:growl:

    alo reshi
    :):):) aloo alooo :D