.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි මේ ගර්ල්ස්ලා විතරක් මේකෙන් මෙච්චර අයින් වෙන්න දඟලන්නේ?මේක අප්සට් දෙයක් නෙමෙයිනේ.ඔන්ලයින් සයිට් එකක මෙහෙම දේකට ඉදිරිපත් උනාම මොකක්ද ගැටළුව?
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඇතිවූ බලපෑම් හේතුවෙන් මම poll එකෙන් ඉවත් වෙන්න තීරණය කරා... :(
    මට vote කරපු හැමෝටම ගොඩාක් ස්තූති
    යි...:)

    Friends are better than everything :)

    Friends are better than everything??:eek:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඇයි මේ ගර්ල්ස්ලා විතරක් මේකෙන් මෙච්චර අයින් වෙන්න දඟලන්නේ?මේක අප්සට් දෙයක් නෙමෙයිනේ.ඔන්ලයින් සයිට් එකක මෙහෙම දේකට ඉදිරිපත් උනාම මොකක්ද ගැටළුව?

    මෙච්චර කල් තිබ්බ හැම miss EK contest එකක්ම ඔහොමනෙ ඉවර උනේ. මට නම් මතක හැම එකක්ම වගේ ඔහොමයි.
    ඇයි කියල දෙය්යො තමයි දන්නෙ.. ආහ් වැරදුනා.. දෙය්යො දන්නෙත් නැතුව ඇති lol.. ගර්ල්ස්ලා ම තමයි දන්නෙ :rofl: