.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011

  • Total voters
    200
  • Poll closed .

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රතු ඇස්කොට්;10003736 said:
ඔව් බන් බොරු බොරු හෙතු කියලා පරදින නිසා අයින් වෙනවා..ජන්ද වැඩියෙන් තිබ්බානම් ඔකේ අනිත් පැත්ත වෙන්නේ...ඔන්න ඔය වගේ ගැනු තමයි විශ්වාස කරන්න බැරි...බදින් එවුන්ට දෙයියගෙම පිහිටයි :lol::lol:

ai dan meka fake ekakin awilla kiyanne bayada:P
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
IT උඹ මුංගෙන් අහන්නේ නැතුවද Poll එකට දැම්මේ?

මුං මරන්න ගෙනියන හරක් වගේනේ දගලන්නේ පරදින්න යනකොට :lol:
 
May 18, 2010
6,978
210
0
Los Angeles
රතු ඇස්කොට්;10003736 said:
ඔව් බන් බොරු බොරු හෙතු කියලා පරදින නිසා අයින් වෙනවා..ජන්ද වැඩියෙන් තිබ්බානම් ඔකේ අනිත් පැත්ත වෙන්නේ...ඔන්න ඔය වගේ ගැනු තමයි විශ්වාස කරන්න බැරි...බදින් එවුන්ට දෙයියගෙම පිහිටයි :lol::lol:

hehe.. godak wa nam badinne na. ekkenai badinne.. mei virtual magulak nisa ewwa awul karaganna mang ready na.

Anika hari api kiyamuko mang paradinna baye kiyala.. ithin oyata mokadda tyena amaruwa ? :rofl:
 
na aiya. Mage boyfriend kemathi nathi nisa.

dan hari ne ? mage personal reason eka mang kiwwa.. mata mei virtual life eke kisima kenek ekka kisima tharangayak na.. mata paradenna mang virtually dinalath na dinanna peradilath na. so eka ekkenage attitudes wenas ne.. mang dan newei meika dekka dawase idan mawa ayin karanna kiyala kiwwe PMS gagaha.. eth kisima action ekak gatte na.. mang danne na ai kiyala.. mage personal life ekata prashnayak wenawa nam mei wage online wedakata nathi dewal walin mei wage forum ekakin athi paley mokadda ?? mang meika hela dakinawa appa !! :dull:

ඔයාගේ ඇත්ත නම Mysterious ද නැනේ..අනික මේක ජොලියට තියන තරගයක් නේ..ඔයා පැරදුනාට කවුරුත් ඔයාව දන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැනේ...
ඔයාගේ බොයියාට නම් ඔයා පරදිනවා දැකලා දුක ඇති...පව් හැබැයි බොයියා..හැබැයි මේහෙම කෙදිරිගාලා අයින් වෙනවට වඩා පරාද වෙන එක සැපයි වගේ නැත්ද?

මේ මම නිකමට අහන්නේ....මේ ඔයාගේ බොයියාමද දැන් ඔයාගේ අයි ඩී එකෙන් දැන් ලොග් වෙලා ඉන්නේ...කතා කරන විදියෙන් ඇහුවේ...;);)
 
KissMass

Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...

    මිල ගණන් මෙසේය...

    4 votes = 15 +rep
    3 votes = 10 +rep
    2 votes = 5 +rep

    මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..

    ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ

    ;););)

    ඉහත සදහන් බොරුකාරයන් ගෙන් නොවැරටෙන්න...
    මම ඔබ දිනවීමට උපන්නෙමි. මගෙ මිල ගනන් මෙසේය.

    5 votes = 10 +rep
    4 votes = 8 +rep
    3 votes = 6 +rep
    2 votes = 4 +rep
    1 votes = 2 +rep

    කොන්දේසි.
    පළමුව ගෙවිමෙන් අඩක් සිදුකර තිබිය යුතුය.
    ඉතිරිය පසුව....
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm

    api nam ithn danna kiyana ayata dunna
    godak ayawa dannawa
    maheshi reshadi kastiya thamai chat hari karala thiyenne ithn mama nam maheshita dunna
    samahara aya ehema denawath ethi eka ithn e gollange kemeththa :yes:

    prajatanrawadi elecation ekak nam ehema wiya yuthui :yes:

    ow ow aniwa afith ehama thamai dunne:cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා;10003769 said:
    IT උඹ මුංගෙන් අහන්නේ නැතුවද Poll එකට දැම්මේ?

    මුං මරන්න ගෙනියන හරක් වගේනේ දගලන්නේ පරදින්න යනකොට :lol:
    පව් බං අහිංසක කෙල්ලෝ
    උන්ගේ බෝයිස්ලා කැමති නෑලු මේකට ඉන්නවට
    අපි අල්ලන් කයි කියලා වෙන්න ඇති
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    රතු ඇස්කොට්;10003736 said:
    ඔව් බන් බොරු බොරු හෙතු කියලා පරදින නිසා අයින් වෙනවා..ජන්ද වැඩියෙන් තිබ්බානම් ඔකේ අනිත් පැත්ත වෙන්නේ...ඔන්න ඔය වගේ ගැනු තමයි විශ්වාස කරන්න බැරි...බදින් එවුන්ට දෙයියගෙම පිහිටයි :lol::lol:

    :lol::yes::yes: ;)
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඉහත සදහන් බොරුකාරයන් ගෙන් නොවැරටෙන්න...
    මම ඔබ දිනවීමට උපන්නෙමි. මගෙ මිල ගනන් මෙසේය.

    5 votes = 10 +rep
    4 votes = 8 +rep
    3 votes = 6 +rep
    2 votes = 4 +rep
    1 votes = 2 +rep

    කොන්දේසි.
    පළමුව ගෙවිමෙන් අඩක් සිදුකර තිබිය යුතුය.
    ඉතිරිය පසුව....

    :lol::lol:
     
    hehe.. godak wa nam badinne na. ekkenai badinne.. mei virtual magulak nisa ewwa awul karaganna mang ready na.

    Anika hari api kiyamuko mang paradinna baye kiyala.. ithin oyata mokadda tyena amaruwa ? :rofl:

    මට කටුස්සෝ වගේ පාට මාරු කරන ගැනු පෙන්න බෑ..දුක සතුට විද ගන්න බැරුව මාරු වෙලා යන අය ඒ වගේ අය දිරව්නනේ නැ...හරි හරි ඔයා අයින් වෙන්න නැත්නම් ඔයාගේ ‍බොයියාගේ හිත රිදෙයිනේ...

    ආ තව එකක් කියන්න අමතක උනා මතක ඇතුව අපහු ඔයා ජිවිත කාලේ කිසිම තරගයකට ඉදිරිපත් වෙන්න එපා.පරාද වෙන එක දාරාගන්න බැනේ...නැත්නම් එහෙම වෙලත් පරදින කොට මොන මොන හේතු කියලා මාරු වෙයිද දන්නේ නෑ නේ