ane ow ban uba wage ekek inna kota bite one na bonna![]()

hari ban apith tikak limits thiyagena enna onna neeරතු ඇස්කොට්;10004117 said:ඉතින් හොදින් ඇහුවම අරවා මේවා කියාගෙන ආවනේ...කෙල්ලෙක් නම් ඒ විදියට ඉන්න දැනගන ඉන්න එපැයි නේ

ihe ihe na sallen nayako kollo ge poll 3k thawa thiye eken nee hodata ahane mama
![]()

hari ban apith tikak limits thiyagena enna onna nee![]()
රතු ඇස්කොට්;10004135 said:ඔව් ඉතින් එහෙම වත් කියපන්කෝ![]()

ehema newi kellekta kiyanota tikak smoothly kiyana onna..රතු ඇස්කොට්;10004164 said:හරි මම කිව්වේ බොරුද?
;peke thama dan hodata ahana wenne![]()

ehema thamai bolaw as koto kiyanna thiyenne
uba wage ewun nisa thamai kalinuth kello meken ain une![]()
රතු ඇස්කොට්;10004243 said:දැන් මගේද වරද?
උබලා ගැනු සේරම දොදොල් කර කර හිටපල්ලා...උන් වැරදි කරත් ''අනේ නෑ ඔයාල හරි'' කිය කිය ඉදපන් උන් ජාරාවක් පෙන්නලා රත්තරන් කිව්වොත් ''ඔව් අනේ රත්තරන්'' කියලා පිලිගනින්...ගැනුන්ව තෙරුම් ගනින් උන් කරන්නේ එකක් කියන්නේ එකක්..අනේ පනේ ගලා සේරම කරගන්නවා.උබලා වගේ උන් ඔවට ඇල්ලෙනවා..හරි හරි එහෙනම් මෙතනට වෙලා අර මෙතන දලා ගිය නංගිලා දෙන්නව හුරතල් කරපන්..ඇත්ත තිත්තයි තමයි..කියන කොට හිතට අමාරුයි.එත් එක දරා ගන්න පුරුදු වෙයන්

lagadima ambanata kanawa wageeaniwa kellongennam monawahari kiyala berenna fuluwa eth kollongenam sure na![]()

ah dan uba kiyanne agresha giyeth ehema kiyalada![]()
රතු ඇස්කොට්;10004243 said:දැන් මගේද වරද?
උබලා ගැනු සේරම දොදොල් කර කර හිටපල්ලා...උන් වැරදි කරත් ''අනේ නෑ ඔයාල හරි'' කිය කිය ඉදපන් උන් ජාරාවක් පෙන්නලා රත්තරන් කිව්වොත් ''ඔව් අනේ රත්තරන්'' කියලා පිලිගනින්...ගැනුන්ව තෙරුම් ගනින් උන් කරන්නේ එකක් කියන්නේ එකක්..අනේ පනේ ගලා සේරම කරගන්නවා.උබලා වගේ උන් ඔවට ඇල්ලෙනවා..හරි හරි එහෙනම් මෙතනට වෙලා අර මෙතන දලා ගිය නංගිලා දෙන්නව හුරතල් කරපන්..ඇත්ත තිත්තයි තමයි..කියන කොට හිතට අමාරුයි.එත් එක දරා ගන්න පුරුදු වෙයන්

poll eke ina ehema ekak penana![]()