.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපේ හිරුගේ නංගි කෙනෙක්ද මන්ද :shocked: බලපෑමට vote කරා වෙන්න පුළුවන් :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    lolz eka thamai adamai ahuweth:lol:
    මම නිකමට ගිහින් බැලුවා පෝස්ට් 286:nerd: ත්‍රෙඩ් 6ක් සමග.
    :shocked: uba danneth nadda ban :eek:
    නැනේ:eek:
    එයා මගේ යාලුවෙක් බන්..........:cool::cool::cool:
    කවුද දන්නේ?:P කලින් කියන්න ඒපෑ:yes:
    සිරාවට මම කලින් දැකලා නෑ:dull:

    මධුරංගයා තමා දන්නේ:eek:
    :eek::eek:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මම නිකමට ගිහින් බැලුවා පෝස්ට් 286:nerd: ත්‍රෙඩ් 6ක් සමග.

    නැනේ:eek:

    කවුද දන්නේ?:P කලින් කියන්න ඒපෑ:yes:
    සිරාවට මම කලින් දැකලා නෑ:dull:


    :eek::eek:

    e tikenda mechchara votes godak gatte:eek:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මෙම ඡන්දය දිනවා දීම පිණිස කොන්ත්‍රත් බාරගනු ලැබේ...

    මිල ගණන් මෙසේය...

    4 votes = 15 +rep
    3 votes = 10 +rep
    2 votes = 5 +rep

    මුලින්ම ගෙවීම් සිදුකර තිබිය යුතුය..


    ප.ලි. - ඡන්දයන්ගේ වලංගුභාවය ගැන වග කියනු නොලැබේ

    ;););)


    යකෝ උඹලට මේක දිනන්න ඕනි නැද්ද.:frown:...දැනට රාමා හැර එකෙක්වත් මේ කොන්ත්‍රාත් එකට අත්සන් කරේ නෑ...:dull::dull:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හේ හේ ......
    කව්ද IT ......
    මොකෙක්ද IT ......
    IT කියනේ තරගයක් හරියට විනිශ්ය කරන්න බැරි පොල් බුරුවෙක්.....
    මෙම්බෙර්සලා ගෙන් හරියට තරගයට සුදුසු අය තෝරන්න බැරි
    පොල් බුරුවෙක්.....
    එක නිසා විනිශ්ය මණ්ඩලය දන්නේ නැතුවම පොස්ට්,poll edit වෙනවා ....
    අපි මොක්කු ද නිකන්ම නිකන් වැඩක් නැති මෙම්බෙර්සලා ..............
    තැන්ක්ස් GT අය්යා,,තැන්ක්ස් mod /
    අය්යා....

    තව දුරටත් මගේ විනිශ්යෙන් පලක් නෑ.....

    ජය වේවා!!
    :):)

    ************************************
    Remember We are not edited members votes.if you can check it.cuz pool are opened:P
    api edit kale thread eke tibuna namak .mokada a name eka aithi kena PM ekak daala request ekak daala tibuna.
    A welawata thread eka daapu kenata wada a memberge request eka multhana denawa.yuthukamak nisa tamai thread eka edit karala post eka daala tiyenne.
    Moderator

    :lol:යකෝ ෆෝරම් එකේ මොඩ්ස්ලාට විනිශ්චය මණ්ඩලේට වඩා authority එකක් තියනවා...

    බට් එයාලා මොකක්හරි ගන්න තීරණයක් විනිශ්චය මණ්ඩලේටත් දැනගන්න අයිතියක් තියනවා...මොකද වැඩිම ශ්‍රමය වැයකරන්නෙ විනිශ්චය මණ්ඩලේ අය නිසා...