කොත්තු රයිස් බර්ගර්ස් අනංමනං ඔක්කොම අන්හෙල්ති ගනයටනේ වැටෙන්නේ..එතකොට මේ කැටගරි දෙකෙනුත් ගොඩක්ම චාටර් ෆුඩ් ස්ටයිල් දෙක මොනවද ? දෙකම චාටර් තාමා මන් අහන්නේ වැඩියෙන්ම චාටර් එක
Kfc / burger king / mc /pizzahut / tacos
ඕක එක සෙට් එකක්
Kottu / rice / parata / hot butter items
ඔය අනිත් සෙට් එක

Kfc / burger king / mc /pizzahut / tacos
ඕක එක සෙට් එකක්
Kottu / rice / parata / hot butter items
ඔය අනිත් සෙට් එක