Mostly youtube walin goda giyapu kollek neda me?

Amilap1

Well-known member
  • Oct 31, 2015
    832
    893
    93
    Issra cheyge videos baluwa but kawadath hithuwe na chanux cheywa marry karai kiyala ,
    IMG-5978.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    හොඳ බිස්නස් කාරයෙක් නම් තමයි

    හැබැයි කීපාරක් බොරු කරලා මාට්ටු උනා ද මූ

    (ඉරිසියාව ට නෙවේ කිව්වේ ඕන්)
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,663
    10,801
    113
    Galaha
    හොඳ බිස්නස් කාරයෙක් නම් තමයි

    හැබැයි කීපාරක් බොරු කරලා මාට්ටු උනා ද මූ

    (ඉරිසියාව ට නෙවේ කිව්වේ ඕන්)
    බොරු නොකියා ගේමක් ගහන්න බෑ බං මේ ලෝකේ තනිකරම දුවන්නෙ බොරුවෙන්. දෙමවුපියන්ගෙ වැරදි අපි ඒවට හුරු කරල නෑ ඒකයි අපි තවම එකම තැන.
     
    Last edited:

    SudaW

    Well-known member
  • May 1, 2025
    472
    351
    63
    කාලයත් බලපෑවා නේ. Chanux පටන් ගත්ත කාලේ ලංකාවේ teach related youtube channels ගොඩක් තිබුනෙ නෑ නෙ.
     
    • Like
    Reactions: windows_ubuntu

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,289
    1,837
    113
    උඹලට හිතෙන්නේ නැද්ද නිකන් බොරුකාරයෝමයි ගොඩ යන්නේ කියල ? :P
     
    • Sad
    Reactions: Nidarshana_k

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    GTA V era එකේ photo එක දැක්කම තේරෙනවා, මූ ඒ කාලේ ඉඳන්ම youtube එකෙන්ම ගොඩ ගියපු එක
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,990
    3,089
    113
    Birmingham
    Geek.lk Spam පොන්නයා
    Ad Network එකක් කරලා සල්ලි නොදී පොල්ල තිබ්බා.
    & මූ කුහකයා.

    හැබැයි Geek එකෙන් දෙයක් ඉගෙනගත්තා :rofl: