Motherboard ගැන ප්‍රශ්නයක්. උදව් ඕන..

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Motherboard ගැන ප්‍රශ්නයක්. උදව් ඕන..

    මගේ ලැප් එකේ Motherboard එක ගිහින් , Warranty තිබුන නිසා අයේ අලුතින් දැම්මා. ඒ දාල සති 2ක් ගියේ නැ , අයේමත් Motherboard එක කැඩුනා. දැන් , ආපහු Warranty එකේන්ම දාල දෙන්නම් කිව්වා.

    මට දැන ගන්න පුලුවන් කොහමද , අලුතින් දාන Motherboard එක ඔරිජිනල් එකක්ද , Motherboard එක , Dell ලැප් වලට ගැලපේනම ජාතියේ එකක්ද කියල. මොකද ආපහු කැඩුනෝත් , මාර කට්ටක්..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මගේ ලැප් එකේ Motherboard එක ගිහින් , Warranty තිබුන නිසා අයේ අලුතින් දැම්මා. ඒ දාල සති 2ක් ගියේ නැ , අයේමත් Motherboard එක කැඩුනා. දැන් , ආපහු Warranty එකේන්ම දාල දෙන්නම් කිව්වා.

    මට දැන ගන්න පුලුවන් කොහමද , අලුතින් දාන Motherboard එක ඔරිජිනල් එකක්ද , Motherboard එක , Dell ලැප් වලට ගැලපේනම ජාතියේ එකක්ද කියල. මොකද ආපහු කැඩුනෝත් , මාර කට්ටක්..

    මචන් ඔය ගොඩක් තැන්වල හොරු ඉන්නේ. උඹ motherbord එක මාරු කරන්න දුන්නම සමහර විට එක අපහු දෙන්නේ උඹේ තිබ්බ ram එක්ක නෙවේ වෙන ජරාවක් දාලා උඹේ ram එහෙම උස්සලා වෙන්න පුළුවන්. සමහරු screen මාරු කරනවා. එක එක ඒවා කරනවා. උඹට warranty කියලා පරණ ජරාවක් දාලාත් දෙනවා. උඹේ data හොරකං කරනවා. ...etc
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    Even with a Premier support contract directly from the Vendor (Dell, HP or other) you sometimes get refurbished motherboards. Most motherboards are sent for repairs and reused.
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    power adapter eke issue ekakda danne na ekath check karaganna
    - Ela , mma ekath blnnm..

    මචන් ඔය ගොඩක් තැන්වල හොරු ඉන්නේ. උඹ motherbord එක මාරු කරන්න දුන්නම සමහර විට එක අපහු දෙන්නේ උඹේ තිබ්බ ram එක්ක නෙවේ වෙන ජරාවක් දාලා උඹේ ram එහෙම උස්සලා වෙන්න පුළුවන්. සමහරු screen මාරු කරනවා. එක එක ඒවා කරනවා. උඹට warranty කියලා පරණ ජරාවක් දාලාත් දෙනවා. උඹේ data හොරකං කරනවා. ...etc
    - Ane mnda bn , eka nm sirama..

    Shop eke nama monatha ?
    - Unity eken bn..

    - Therune na bn.. Mokakda ??
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Even with a Premier support contract directly from the Vendor (Dell, HP or other) you sometimes get refurbished motherboards. Most motherboards are sent for repairs and reused.

    Seriously.. It may be the case for this kind of situations.. :/