ඩ්‍රයිවර් ඩීටේල් වල තියනවා windows 10 සපෝට් කරනවා කියලා
https://www.nvidia.com/en-us/drivers/results/103913/
ඔයිට පස්සෙ ආපු සීරිස් වල එන්ට්‍රි ලෙවල් ග්‍රැෆික් කාඩ් ආවද කියලා මතක නැහැ ඕන නං පොඩ්ඩක් හොයලා බලන්න හැබැයි ගාන පොඩ්ඩක් වැඩිවෙයි
AMD ගැන මට අයිඩියා එකක් නැහැ ඒවත් එන්ට්‍රිලෙවල් කාඩ් එකක් හොයාගන්න පුලුවන් නං ඒත් අවුලක් නැහැ
GT 210 කියලා එකකුත් තියනවා මට හිතෙන්නෙ ඔය 210/410/610/710 සේරම එකම චිප් එක රී බ්‍රැන්ඩ් කර කර දුන්නෙ. එකම චිප් එක උනාට Direct x සපෝට් එක අලුත් ඒවයෙ වැඩි ඇති. නිකන් යූස් කරන්න නං ඒව ලොකුවට අදාල නැහැ
අඩුවට ගන්න තියන එකක් ගන්න. 210 එක පවා වින්ඩෝස් 10 වලට වැඩ කියලා ඩ්‍රයිවර් පේජ් එකේ තියනවා
යූටියුබ් එකේ නිකමට හොයලා බලන්න