මචන්ලා මම දැනට පාවිච්චි කරන්නෙ
i5 3rd Generation
Gigabyte B75M-D3H MOtherboard
වැඩේ තියෙන්නෙ මගෙ Subwoofer එක Creative Inspire T6300
Analog Jack 3.5mm 03 එන හන්දා සවුන්ඩ් කාඩ් එකක් ගැහුවා Creative SB1070
( PCI Slot )
මට දැන් Upgrade එකකට යන්න ඕනේ මේ Sub එකම තියන්
ඒත් අලුතෙන් එන Motherboard වල PCI Slot එක නෑ
මට වලින් 10th උඩ Upgrade එකකට යන්න ඕනෙ..මේ Sub එකටයි Soundcard එකටයි හරියන Motherboard එකක් හොයාගන්න බැරිද
මගෙ වැඩේට ASUS Prime B460 Plus MOtherboard හරි නමුත් ඒක හොයාගනන් නෑ කොහෙවත්.
මේක ගොඩදාගන්නෙ කොහොමද.. Help