Mothers Love.. Plz Comment

kavijana

Member
Aug 6, 2010
470
66
0
image001dnn.jpg


api hamotama amma n thaththa kenek innawa.. so use this post to comment your love to them...

thank you machanla... :):):)
 
  • Like
Reactions: Godage

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    samaharu mewala ammalata baninawa :(
    ubalath dakinna athi... ehema karana eka loku ma loku pawak ...

    I love U Mom
    .....................
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    කවුරු කොහොම මොනවා කිව්වත් මගේ ජීවිත කාලයටම මට අසීමිතව ආදරය කරන්නෙ මගේ ආදරණීය අම්මා විතරයි.......ඇත්ත ඒකයි.............
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ආදරයේ උල්පත වූ අම්මා ...

    දුකේදීත් සැපේදීත් එක වගේ මගේ ලඟින් හිටියේ අම්මයි අප්පච්චියි

    ඒ ආදරේ වචන වලින් කියන්න බෑ

    ඔබට සදා ණයගැතියි :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ආදරයේ උල්පත වූ අම්මා ...

    දුකේදීත් සැපේදීත් එක වගේ මගේ ලඟින් හිටියේ අම්මයි අප්පච්චියි

    ඒ ආදරේ වචන වලින් කියන්න බෑ

    ඔබට සදා ණයගැතියි :)
    මචන් ada ටිකක් wadiyen aran වගේ neda? :lol::lol: