Motor Bike HID Kit

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය දාල තියන එක HID නෙමේ..

    ඕඩර් කරල ගෙනල්ල තියනවා. අපේ පල්සර් ක්ලබ් එකේ යාලුවෙක් මහරගමින් ගත්තා 6කට ප්‍රොජෙක්ටර් ලෙන්ස් එක එක්කම.

    දැන ගන්න තියන ඕන දෙයක් අහන්න. පල්සර් ක්ලබ් එක පැත්තෙ ආවොත් වැඩි විස්තර දැනගන්න පුලුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1602843

    150යෙ බොඩිකන්ට්‍රෝල් යුනිට් එකට ලෝඩ් එකක් දාල HID රිලේ එක හයි කරන්න ඕනේ දන්න කෙනෙක්ට කියල කරගන්න.

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක්ද නැත්නම් බල්බ් එක විතරක් එන එකක්ද හයිකරන්න හිතාගෙන ඉන්නේ..:rolleyes: