MOTOR SHOW with TEAM SCORPION

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔන්න ඉතින් අපිත් සෙනසුරාදා MOTOR SHOW බලන්න ගියා. පාර්ලිමේන්තු පිට්ටනිය ගාවින් තමයි කට්ටියම සෙට් වුනේ...

    ck08.jpg

    7wt8.jpg

    mfmi.jpg

    tzok.jpg

    a0si.jpg

    5rw6.jpg

    dq7j.jpg

    hkot.jpg

    0ebb.jpg


    ඇතුල්වෙන්න රු 100 ගත්තා. ඇතුලට ගියාම තමයි හිතුනේ රු 100 පරාට කෑවනම් ඉවරයි කියලා. මේ පාරනම් MOTOR SHOW එක මෙලො රහක් නෑ. මේ තියෙන්නේ අපි එහෙන් මෙහෙන් ගත්ත ෆෝටෝ ටිකක්.

    lqel.jpg

    5t6t.jpg

    0us5.jpg

    t46o.jpg

    vcdl.jpg


    අපරාදේ ඕයි රු 100 :no::no::no::no::no::no:

    යමහා එකෙන් ගියපාර වගේම ස්ටන්ට් ශෝ එකත් දාලා තිබ්බා.


    erj2.jpg

    uiqz.jpg

    yv50.jpg



    මෙන්න අපේ ටීම් එක....... :):):):)

    85r3.jpg

    dwkh.jpg

    4esh.jpg

    zpeh.jpg

    6r25.jpg


    එන ගමන් ගෝල්ෆේස් එක පැත්තෙත් රවුමක් දාගෙන ආවා..

    මරූටි, පැන්ඩා වාහන බලන්න ඕක‍‍ට යන්න ඕනද බං. අපරාදේ සල්ලි... :no::no::no:
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    mama nam giye na melo rahak na kiyala thamayi aranchi !!!

    ela ela monaunath kollo tikage bike tika hodata thiyan innawa parissamen padapalla jayavewa !!! :lol:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එකම කාර් ටික බලන්න ඇයි කීප සැරයක් සල්ලි දෙන්නේ
    පොඩි උන්ට පෙන්නන්න හොඳයි ඉතින් ඕව නම්
    අපරාදේ එක්සිබිෂන් කෝස්ට් එක :(