මචන්ලා මට කියනවද බයික් එකට හෙල්මට් එකක් ගන්න පුළුවන් හොඳ තැනක්..... කොළඹ හෝ ඒ අවටින්....
හැබැයි සිංහල කඩයක් වෙන්න ඕනි..
u.p.co නම් එපා. Beon හෝ ඒ වගේ හොඳ brand එකක එකක්...
ස්තුතියි.
හැබැයි සිංහල කඩයක් වෙන්න ඕනි..
u.p.co නම් එපා. Beon හෝ ඒ වගේ හොඳ brand එකක එකක්...
ස්තුතියි.

. එත් Paradise නේද හොදම brand එක කියන්නේ 