
Honda dio ගනින්. හදිස්සියට ගෙදරට එලෝලු ටිකක් සිමෙන්තිකෝට්ටයක් උනත් ගේන්න පුලුවන් කරදරයක් නැතුව. Honda navi වල ඒ වගේ දෙයක් කර ගන්න බෑ. උඔ හොද බේබද්දෙක් නම් බෝතල් දාන්න බෑග් එකක් අරන් යන්න ඕන නෑ ඩියෝ එකක් ගත්තාම. පිකප් හොදයි, තෙල් වැඩ කරනව හොදට 50 ස්පීඩ් යනවනම් කිලෝමීටර් 55 ක් විතර කරනව ලීටරේට. එංජිම ලොකු සද්ද නෑ. වයිබ්‍රේට් නෑ. හැමදේටම වඩා බ්රේක් සිස්ටම් එක හොදයි. බ්රේක් ගැහුවාම පිටිපස්ස ඉස්සරහට එන්නේ නෑ. කෙලින් නවතිනව. මම කියන්නේ අනිත් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව.
Yamaha ray zr එකක් නම් පැදල නෑ. හොදයි පෙනුමට තියනව.
![]()
එලකිරි මචෝ..උපදෙස් ටිකට ස්තුතියි..
brake hodayi kauda kiuwe ban
ratharan mathiya please
TVS අතෑරියේ මොකෝ.....