එළකිරි කොල්ලනේ මම ලඟදි බයික් එකක් ගත්තා. ඒත් මට තාම ලයිසන් නෑ. මට දැන් අවුලක් නැතිව ඒක පදින්න පුලුවන්. මට මේකට බයික් ලයිසන් ගන්නේ කොහොමද කියල පැහැදිලිව පියවර වදියට කියල දෙන්න. මම ඉන්නේ මාතර වල්ගම.
මම මුලින් හිතුවේ ලර්නස් එකකට ගිහින් බයික්, ත්‍රී වීල්, සැහැල්ලු වාහන ගන්න. මේ තුනටම 16000ක් ගානක් විතර යනව. මට හිතෙන්නේ ඒක අපරාදයක්. ඒ සල්ලි වලින් මට බයික් එකට තෙල් ගහන්න පුලුවන්. මට ඕන බයික් විතරක් ලයිසන් කෙලින්ම ගන්න ඩ්‍රයිවින් ස්කූල් එකකට යන්නෙ නැතිව.
මේක කරන්න පුලුවන්ද? ප්‍රායෝගික ගැටලු තියෙනවද? විභාගෙ ලියන්න කලින් කොහොමද ඉගෙන ගන්නේ? ඔක්කොම කීයකින් විතර ශේප් වෙන්න පුුලුවන්ද?
මේ ගැන දන්න කොල්ලෝ සප් එකක් දෙන්න

අවුලක් නෑ එහෙනම් එහෙම කරගන්නව.