Motorcycle import help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    මම ලංකාවට මොටර් සයිකලයක් ඉම්පොට් කරන්න කියල අදහසක් තියනව, මේක ගැන දැනගන්න කරපු එකෙක් ඉන්නවද ?

    400cc වගෙ පොඩි බයික් එකක් දාන්න කියල බැලුවෙ එදිනෙදා පාවිච්චියට. 2024 වගෙ නිශ්පාදිත එකක්.

    මේකෙදි මම ඉදිරිපත් කරන්න ඔනෙ ලියකියවිලි මොනවද?

    ටැක්ස්(කප්පම්) කීයක් ගෙවන්න වෙයිද?

    දන්න උන් විස්තරයක් දාගෙන යන්න
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මම ලංකාවට මොටර් සයිකලයක් ඉම්පොට් කරන්න කියල අදහසක් තියනව, මේක ගැන දැනගන්න කරපු එකෙක් ඉන්නවද ?

    400cc වගෙ පොඩි බයික් එකක් දාන්න කියල බැලුවෙ එදිනෙදා පාවිච්චියට. 2024 වගෙ නිශ්පාදිත එකක්.

    මේකෙදි මම ඉදිරිපත් කරන්න ඔනෙ ලියකියවිලි මොනවද?

    ටැක්ස්(කප්පම්) කීයක් ගෙවන්න වෙයිද?

    දන්න උන් විස්තරයක් දාගෙන යන්න
    වැඩේ හරි ගියාම මටත් කියන්න. KLX 230 SM හරි CRF 250l එකක් හරි import කරගන්න හොද importer කෙනෙක් හොයාගන්න නැතුව ඉන්නේ.
     
    • Like
    Reactions: speedmalli

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    Rata wada karala lankawata salli mechchara ganak ewala tiyenawanam tax natiwa gennanna puluwan ekak tiyenawa neda
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    uba awruddakta wada rata nan dollar 2000 k da koheda tax exemption ekak ganna puluwan mataka widiyata. poddak oya agent kenek ta katha karala balapan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    uba awruddakta wada rata nan dollar 2000 k da koheda tax exemption ekak ganna puluwan mataka widiyata. poddak oya agent kenek ta katha karala balapan

    Agents?

    Who?
    Rata wada karala lankawata salli mechchara ganak ewala tiyenawanam tax natiwa gennanna puluwan ekak tiyenawa neda

    Lankawata nam mage personal account ekakata salli dala na thama nam

    Fuck that
     
    • Haha
    • Like
    Reactions: 2osama and Erzo

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Paga denna ona na habai methek genath nathi model ekak nam bara maninna arawa mewa approval ona..
    Lesi wade oya bike gennana ekek ekka katha karala umba ehen dala u lawwa mehen clear karaganna eka..
     
    • Like
    Reactions: speedmalli

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    මෙන්න මේ සුපුරුදු විදිහට මෙහෙන් අකුත් බාන්ඩයක් ගනිම්. පෙර සේම තමා මෙහෙ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    400cc වගෙ පොඩි බයික් එකක් එදිනෙදා පාවිච්චියට.
    hmm. intersting...

    Interested GIF by reactionseditor