Motorcycle Insurance

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචන්ලා මගේ bike එකේ දැනට insurance එක තියෙන්නේ සමුපාකාර රක්ෂණ සමාගමේ.
    මගේ ලීස් එකක් තිබිලා දැන් ඔක්කොම ඉවර කරලා bike එකේ පොතත් අතට ගත්තා. තිබ්බ ෆුල් ඉන්ෂුරන්ස් එකත් ඉවර වුනා ගිය මාසේ. දැන් මට මේක සෙලින්කෝ එකට දාගන්න ඕන. හැබැයි දාගන්න ඕන 3rd පාටි. ඉතින් සෙලින්කෝ එකට මාරු කරන්න මට සමුපාකාර රක්ෂණ සමාගමෙන් මුකුත් ලියකියව්ලි ගන්න ඕනද? :oo:
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mama hithanne mul eke kal iwarayinam bike eka ube namata thiyenne nam ona ekaka danna puluwan kiyala.potha ube namata haro gaththada?kohomada RMV yawalada?naththam un karala dunnada naththam letter ekak da dunne?
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එපා බන් ඔක තියපන් සමුප එකේ එක හොදයි සෙලින්කො නම් මට චා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබේ නමට පොත ට්‍රාන්සර් කරල නම් අව්ලක් නෑ මචන් එහෙම නැත්නම් ඔර්ජිනල් පොතයි ෆිනෑන්ස් එක ඉවරයි කියල ෆිනෑන්ස් කම්පනි එකෙන් දෙන ලියුමයි තිබ්බාම ඇති ඒත් කොහෙන් දැම්මත් 3 ර්ඩ් පාර්ටි ඉන්ශුවරන්ස් එක එකයි දන්න තරමින් සෙලින්කෝ එකේ සමූපකාර එකට වඩා ගාන වැඩී ..
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    mama hithanne mul eke kal iwarayinam bike eka ube namata thiyenne nam ona ekaka danna puluwan kiyala.potha ube namata haro gaththada?kohomada RMV yawalada?naththam un karala dunnada naththam letter ekak da dunne?

    ලියුම් දෙකක්ද කොහෙද දුන්න බන් absolute ownership එක cancel කරන්න කියලා තමයි ඒවගේ තිබ්බේ. පොතේ තියෙන්නේ නම් "Absolute Owner" කියලා :oo:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    උබේ නමට පොත ට්‍රාන්සර් කරල නම් අව්ලක් නෑ මචන් එහෙම නැත්නම් ඔර්ජිනල් පොතයි ෆිනෑන්ස් එක ඉවරයි කියල ෆිනෑන්ස් කම්පනි එකෙන් දෙන ලියුමයි තිබ්බාම ඇති ඒත් කොහෙන් දැම්මත් 3 ර්ඩ් පාර්ටි ඉන්ශුවරන්ස් එක එකයි දන්න තරමින් සෙලින්කෝ එකේ සමූපකාර එකට වඩා ගාන වැඩී ..

    ලියුම් දෙකක්ද කොහෙද දුන්න බන් absolute ownership එක cancel කරන්න කියලා තමයි ඒවගේ තිබ්බේ. පොතේ තියෙන්නේ නම් "Absolute Owner" කියලා
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලියුම් දෙකක්ද කොහෙද දුන්න බන් absolute ownership එක cancel කරන්න කියලා තමයි ඒවගේ තිබ්බේ. පොතේ තියෙන්නේ නම් "Absolute Owner" කියලා

    "Absolute Owner කියලා පොතේ තියනවා නම් මචන් අර ලියුම ඕනි මොකද ෆිනෑන්ස් කරපු වාහන වලට 3ර්ඩ් පාර්ටි දාන්නෙ නැති නිසා යනකොට ඒ ලුයුම අරන් පලයක් ඒකෙ තියනවා උබ ෆිනෑන්ස් එක ගෙවල ඉවරයි කියල ..
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    "Absolute Owner කියලා පොතේ තියනවා නම් මචන් අර ලියුම ඕනි මොකද ෆිනෑන්ස් කරපු වාහන වලට 3ර්ඩ් පාර්ටි දාන්නෙ නැති නිසා යනකොට ඒ ලුයුම අරන් පලයක් ඒකෙ තියනවා උබ ෆිනෑන්ස් එක ගෙවල ඉවරයි කියල ..

    එහෙම සීන් එකක්ද?:shocked:
    තෑන්ක්ස් බන් කිව්වට. මට දැන් දිගටම ඒ ලියුම ඕන වෙනවද බන් insurance කරන්න යද්දි?
    නැත්නම් මම RMV දුවන්න ඕනද මේ ලියුමත් අරන්? bike එක ගත්තේ නම් අපේ තාත්තගේ නමට :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සමූපෙ ඉවරනෙ දැන්. ආයෙ උන්ට ගෙවන්න එපා. සෙලින්කෝ එකට ගිහින් පොත පෙන්නල ඕන එකක් දාගනින්. දානවා උන්
    3.gif

    ලීස් තියෙනවද නැද්ද කියල චෙක් කරන්නෙ පොතෙන් :)
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    යාළුවා;16381482 said:
    සමූපෙ ඉවරනෙ දැන්. ආයෙ උන්ට ගෙවන්න එපා. සෙලින්කෝ එකට ගිහින් පොත පෙන්නල ඕන එකක් දාගනින්. දානවා උන්
    3.gif

    ලීස් තියෙනවද නැද්ද කියල චෙක් කරන්නෙ පොතෙන් :)

    තෑන්ක්ස් මචන්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙම සීන් එකක්ද?:shocked:
    තෑන්ක්ස් බන් කිව්වට. මට දැන් දිගටම ඒ ලියුම ඕන වෙනවද බන් insurance කරන්න යද්දි?
    නැත්නම් මම RMV දුවන්න ඕනද මේ ලියුමත් අරන්? bike එක ගත්තේ නම් අපේ තාත්තගේ නමට :baffled:

    පොත හරවගනින් මචන් උබේ නමට හරි තාත්තගෙ නමට හරි Absolute Owner උබලගෙ නමට හරවගනින් හදිස්සියෙ කරන්න ඕනි කියල උවමනාවක් නෑ කොහොමත් ඒක කරගනින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයට ගිහින් කරගන්න පුලුවන් දන්න විදිහට . එහෙන් ලියකියවිලි RMV එකට යවලා උබේ නමට ට්‍රාන්සර් කරලා දෙයි
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    පොත හරවගනින් මචන් උබේ නමට හරි තාත්තගෙ නමට හරි Absolute Owner උබලගෙ නමට හරවගනින් හදිස්සියෙ කරන්න ඕනි කියල උවමනාවක් නෑ කොහොමත් ඒක කරගනින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයට ගිහින් කරගන්න පුලුවන් දන්න විදිහට . එහෙන් ලියකියවිලි RMV එකට යවලා උබේ නමට ට්‍රාන්සර් කරලා දෙයි

    එහෙනම් ශේප් එකේ ඒකත් කරගන්න ඕන. :)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙම සීන් එකක්ද?:shocked:
    තෑන්ක්ස් බන් කිව්වට. මට දැන් දිගටම ඒ ලියුම ඕන වෙනවද බන් insurance කරන්න යද්දි?
    නැත්නම් මම RMV දුවන්න ඕනද මේ ලියුමත් අරන්? bike එක ගත්තේ නම් අපේ තාත්තගේ නමට :baffled:
    ඔර්ජිනල් පොත තියනවනම් තමන්ගෙම නමට insurance එක දා ගන්න පුලුවන්
    පොත තමන්ගේ නමට පවර ගන්නවනම් ඔය හැම දෙයක්ම ඕනා...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16381482 said:
    සමූපෙ ඉවරනෙ දැන්. ආයෙ උන්ට ගෙවන්න එපා. සෙලින්කෝ එකට ගිහින් පොත පෙන්නල ඕන එකක් දාගනින්. දානවා උන්
    3.gif

    ලීස් තියෙනවද නැද්ද කියල චෙක් කරන්නෙ පොතෙන් :)
    ලීස් තියෙනවනම් ඔරිජිනල් පොත ලීස් කම්පැණියේ තියෙන්නේ ...:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලීස් තියෙනවනම් ඔරිජිනල් පොත ලීස් කම්පැණියේ තියෙන්නේ ...:P
    සමහර ඒවල පොත දෙනව මොකද පොත තියෙන්නෙ ලීසිං කම්පනියේ නමට. එහෙම නැතුව ප්වරුම්කරු එකේ තියෙනවනං උන් තියාගන්නවා.. ඒත් සමහර වෙලාවට දෙනවා. 1% :oo: