Motorcycle Lease [Guide]

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් තවත් දෙයක්..... ලිසින්ග් එකේ මාසික වාරිකය ගෙවන දවස උබලගේ පඩි දවසට පහු වෙලා එන දවසක දා ගනිල්ලා...

    එක ගොඩක් පහසුයි... නැත්තන් අපි හරියට ගෙව්වත් දවස් ගානක Arriyas එකක් CRIB එකේ පෙන්නන්යි එක ගැන අනිවා බලන්න........
    arrears pennuwata aulak na..leasing company eken ekatath interest ekak gahanawa :P...ado athe thiyena thuttu deka wiyadam karala thawa nayath wela bike ekak ganna eke..e salli tika mokak hari business ekakata dapan,ita passe bariya car ganna.. ;) mage adahasa kiuwe...
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;15470986 said:
    නියමයි අයියේ! ;)
    ඒත් ඔය leasing කෙරුවාව මට දිරවන්නෙම නෑ:no:

    මමත් කැමතිම නැති වැඩක් මල්ලි..... මොකද බයික් එකකින් හම්බකරන්න බැහැනේ....!

    නමුත් මගේ scooter එක ගත්තේ shop එකේ වැඩ වලට. ඒ හින්දයි lease කලේ මොකද මගේ අතේ තියෙන සල්ලි දාල shop එකට full cash දීල බඩු ගන්න එක මට පාඩුයි.....!
    ඒ හින්ද මාසෙකට පොඩි වාරිකයක් එන විදියට හදල ගත්තා....!
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මමත් කැමතිම නැති වැඩක් මල්ලි..... මොකද බයික් එකකින් හම්බකරන්න බැහැනේ....!

    නමුත් මගේ scooter එක ගත්තේ shop එකේ වැඩ වලට. ඒ හින්දයි lease කලේ මොකද මගේ අතේ තියෙන සල්ලි දාල shop එකට full cash දීල බඩු ගන්න එක මට පාඩුයි.....!
    ඒ හින්ද මාසෙකට පොඩි වාරිකයක් එන විදියට හදල ගත්තා....!

    උඹේ කඩේ තියෙන්නේ Pushpadana Shopping Complex එකේ ද :baffled:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹේ කඩේ තියෙන්නේ Pushpadana Shopping Complex එකේ ද :baffled:

    නැහැ මචන්....! නමුත් උඹ බොහොම හොඳට නුවර වටපිටාව ගැන දන්නා බව පේනවා...!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ගොඩක් වටින තොරතුරු ටිකක් අය්යෙ....:yes:
    ගොඩක් අයට මේව ගැන දැනුම අඩුයි

    rep spread karannalu:dull:

    valuable post, thnx..

    elakiri wadak.....

    11.gif
    Thanx