Motorola Edge 60

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    Motorola Phone ekakuyi Goo godakuyi mata diyan

    mn goo goda aran eka gahak mulata danwa

    ethram mata nm waha kaduru

    hoda phone athi unge brand eken
    mata nam appiriyayi.

    next phone eka apple,samsung,xiaomi

    thama puluwankmak thibboth ganna piliwela
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,540
    2,044
    113
    United States
    Edge 60 එක ගැන අහන එක හොඳයි, ගන්න කලින් කඩේට ගිහින් display එකයි camera එකයි අතට අරන් බලන්න, ඔයාගෙ දවසෙ use එකට battery එක මදි වෙයිද කියලත් ඒ වෙලාවෙම හිතන්න.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    mn iye train eke enagaman nikamata wage gampahain apahu ganemullata enna train ekak balanna phone eka gattha athta

    ane u thaniyama restart wenwa.

    ehmma wisi karanna hithuna janelen eliyata

    oya huththalage sales kadala nathi bangasthana karalama danna one.
    gobba phone hadanwata
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,611
    1
    159,404
    113
    98
    කෑගල්ල
    මන් ගාව තියනවා.
    අරන් මාස 4ක් වගෙ

    සිග්නල් කේස් නන් නෑ
    ඩයලොග් සිම් එකයි, මොබිටෙල්, හච් ඊ සිම් දාල තියෙන්නෙ.

    කලින් තිබ්බෙ පික්සල් 6 ප්‍රෝ එකක්.
    එක තරම් ස්පීඩ් නෑ, කැමර එකත් මදි

    අනිත් එවා නන් අවුලක් නෑ
    සැටිස්ෆයිඩ්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    මන් ගාව තියනවා.
    අරන් මාස 4ක් වගෙ

    සිග්නල් කේස් නන් නෑ
    ඩයලොග් සිම් එකයි, මොබිටෙල්, හච් ඊ සිම් දාල තියෙන්නෙ.

    කලින් තිබ්බෙ පික්සල් 6 ප්‍රෝ එකක්.
    එක තරම් ස්පීඩ් නෑ, කැමර එකත් මදි

    අනිත් එවා නන් අවුලක් නෑ
    සැටිස්ෆයිඩ්
    awuruddakin passe thread ekak ho me thread ekata reply ekak dahan
    badu hodayida kiyala.
     
    • Like
    Reactions: Solo Rider

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,189
    663
    113
    Siri Baijan
    Motorola Edge 30 Ultra is better than this if you could find one.
    Ganna phone ekak nane me comments beluwama. Photography walata thamai phone ekak beluwe. DSLR ekakma THAMA ganna wenne
    Ube budget eka Keeyada?
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,986
    49,005
    113
    Ganna phone ekak nane me comments beluwama. Photography walata thamai phone ekak beluwe. DSLR ekakma THAMA ganna wenne

    The best budget camera phones:​

    Here’s our quick run-down of the best budget and mid-range camera phones:

    • Best overall cheap phone under $500: Samsung Galaxy S24 FE – Buy now
    • Best budget Google phone: Google Pixel 10a – Buy now
    • Best value iPhone: Apple iPhone 17 – Buy now
    • Best budget Samsung: Samsung Galaxy A57 – Buy now
    • Best budget phone for battery life: Poco F9 Ultra – Buy now
    • Best for video and vlogging: Samsung Galaxy S24 – Buy now
    • Best budget Leica phone: Xiaomi 15T Pro – Buy now
    • Best budget Motorola phone: Motorola Edge 70 – Buy now
    • Cheapest Samsung camera phone: Samsung Galaxy A35 – Buy now
    • Best cheap phone under $300: Honor 400 – Buy now

     
    • Love
    Reactions: C_S_M