awuruddakin passe thread ekak ho me thread ekata reply ekak dahanමන් ගාව තියනවා.
අරන් මාස 4ක් වගෙ
සිග්නල් කේස් නන් නෑ
ඩයලොග් සිම් එකයි, මොබිටෙල්, හච් ඊ සිම් දාල තියෙන්නෙ.
කලින් තිබ්බෙ පික්සල් 6 ප්රෝ එකක්.
එක තරම් ස්පීඩ් නෑ, කැමර එකත් මදි
අනිත් එවා නන් අවුලක් නෑ
සැටිස්ෆයිඩ්
Ube budget eka Keeyada?Ganna phone ekak nane me comments beluwama. Photography walata thamai phone ekak beluwe. DSLR ekakma THAMA ganna wenne
Photography valata hndayiGanna phone ekak nane me comments beluwama. Photography walata thamai phone ekak beluwe. DSLR ekakma THAMA ganna wenne
Ganna phone ekak nane me comments beluwama. Photography walata thamai phone ekak beluwe. DSLR ekakma THAMA ganna wenne