Mount Lavinia Beach Help!

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මචන්ලා ගල්කිස්සේ බීච් එකට වාහනේකින් යනවනම් පාක් කරන්න අවුලක් නැති ප්ලේස් එහෙම තියනවද? මන් දැක්කා මැප් එකේ එක එක පාරවල් තියනවා. මොකක්ද් හො'ඳ වැඩිපුර මිනිස්සු යන එන ප ාර? බීච් එක ගාව හොඳ රෙකමන්ඩ් කරන්න පුලුවන් කන බොන තැන් එහෙම දන්නව නම් කියන්නකෝ.

    Thanks in advance! :love:

    bump
    ------ Post added on Oct 13, 2023 at 12:14 PM

    bump
    ------ Post added on Oct 13, 2023 at 4:46 PM