එළකිරි බිවුවයි කියන්නෙ
හැබැයි ඒ අස්සෙ මුරුක්කු පැකටුත් තියනවා![]()

නෑ නෑ, ඒක ජේඩී බෝතලයක්, වතුර පුරෝපු
බ්ලැක් ලේබල් වතුර බෝතලයක්(හරිද මන්දා)![]()

නෑ නෑ, ඒක ජේඩී බෝතලයක්, වතුර පුරෝපු![]()



ඉතින් අපි දන්නෙත් නැහැ තමයිහරි හරි මොකක් හරි
අපි ඉතින් ඕවා දන්නවයෙ![]()

හැමදාම මම සිංහල අකුරක් ඇනගන්නවචායාරූප නෙමෙයි ඡායාරූප
කොහොම උනත් මැක්සා පින්තූර ටික තමා
හීනියට වගේ +5ක් මගෙනුත් ඔන්න

, තෑන්ක්ස් කිව්වහරි හරි මොකක් හරි
අපි ඉතින් ඕවා දන්නවයෙ![]()

ඉතින් අපි දන්නෙත් නැහැ තමයි![]()



මඩ වගේ පේනවද? එහෙනම් මඩ වෙන්න ඇති![]()

අනේ හරී අහිංසකයි
මම යනෝ නිදිමතයි
ගුඩ් නයිට්