Mouse එක පිස්සු කෙලිනවා

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වෙන Motherboard එකකට ගැහුවම හොඳට වැඩ, මදර්බෝඩ් එකේ අවුලක්ට එහෙම වෙනවද?
    තැන්ක්ස් :love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Try a different mouse pad


    Mama lagadi Rapoo kiyala mouse ekak gattha mala jarawak. Wada karanna giyama mala paninawa ... Man hewwe A4Tech (2x click thiyena eka) mouse ekak... eka hewwa hambune na. Thawa hoyanna ona
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Try a different mouse pad


    Mama lagadi Rapoo kiyala mouse ekak gattha mala jarawak. Wada karanna giyama mala paninawa ...

    Man hewwe A4Tech (2x click thiyena eka) mouse ekak... eka hewwa hambune na. Thawa hoyanna ona
    මගේ තියෙන්නේ ත් මේ මවුස් එක දැන් හෙන කල් අරන් :love:
    mouse pad එකක් නෑනේ මහත්තයා :baffled: :D
    පරණ බෝඩ් එක දැම්මම අවුලක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,995
    113
    වෙන Motherboard එකකට ගැහුවම හොඳට වැඩ, මදර්බෝඩ් එකේ අවුලක්ට එහෙම වෙනවද?
    තැන්ක්ස් :love:
    usb port?

    drives update karada
    driver boost?
    ------ Post added on Jul 21, 2022 at 11:09 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    usb port?

    drives update karada
    driver boost?
    ------ Post added on Jul 21, 2022 at 11:09 PM
    නෑ drives update කරේ නෑ. drives අවුලක් වෙන්න ඇති නෙහ්
    10 වලට drives දාන්න ඕනෙද?
     
    • Like
    Reactions: Solo Rider