Mouse and Keyboard

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    පාවිච්චි කරන්න හොද mouse ජාතියකුයි keyboard ජාතියකුයි... අඩුවට හොද බඩු ගන්න තැනක් කියන්නකෝ...
    Colombo District...

    ලොකු උදව්වක්...
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Normal use karannada? Gaming walatada?
    Normal use karanna nm Logitech mk120 kiyala combo ekak thiyenawa eka hondai rs. 2000da koheda gaana mathaka widihata
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Logitech පට්ට. මම හෙවි යූස් කරනවා. ඉස්සර මාස තනෙන් තුනට වගේ මවුුස් කීබෝඩ් ගන්න වෙනවා. සමහර කී වැඩ නැ.ිවෙනවා. ප්‍රශ්ණ ගොඩයි. Unity එකෙන් logitech k270 එකක් ගත්තා. පට්ට. අවුලකට තියෙන්නෙ කී වලට ලයිට් එකක් නැති එක විතරයි. ඒකනම් ඔප්ෂනල්. ගාන 3000 වගේ උනේ වයර්ලස්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම පාව්ච්චි කරන්නේ Logitech M171 මවුස් එකකුයි A4 Tech නොර්මල් කී බෝර්ඩ් එකකුයි. දෙකම හොදයි. :rolleyes:

    9580267438110.jpg
     
    Last edited: