Mouse without Borders

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :) දැන් කම්පියුටර් එකක් කියන්නේ ඉතාම සුලභව සහ අඩු මිලකට වුවත් සොයාගත හැකි එදිනෙදා ජීවිතයේදී දකින්න තියෙන උපකරණයක්, ඉතින් කම්පියුටර් දෙකක්, තුනක් හෝ වැඩි ගණනක් පාවිච්චි කරන අය ඉන්නවා,
    ඉතින් මේවා අතර ෆයිල් ශෙයා කරන්න එහෙම පොඩි නෙට්වර්ක් හදාගෙන භාවිතා කරන එක බොහොම සාමාන්‍ය දෙයක්.
    එත් මේවා සියල්ල ඒක විට පාවිච්චි කරන්න ෆයිල් ශෙයා කරන්න එහෙම ගියාම ටිකක් කරදරයි, මේසය උඩ ඉඩ නැහැ. කීබෝඩ් මවුස් අතර මාරු වෙනකොට
    කරදරයි, එත් වින්ඩෝස් පාවිච්චි කරනවා නම් mouse without borders සොෆ්ට්වෙයා එක මගින් මේකට විසඳුමක් ලැබිලා තියෙනවා, ඔබට කම්පියුටර් කීපයක් තිබ්බත්
    එක මවුස් එකක් සහ කීබෝඩ් එකක් පමණක් තිබීම ප්‍රමාණවත්,

    මේක කරන්නේ කොහොමද?
    https://www.microsoft.com/en-us/download/details.aspx?id=35460 මේ ලින්ක් එකෙන් ගිහින් මේ සොෆ්ට්වෙයා ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න,
    මේක බොහොම පොඩි ෆයිල් එකක් 1.2 MB පමණයි, මයික්‍රොසොෆ්ට් සමාගම මගින් නොමිලයේ බෙදාහරින සොෆ්ට්වෙයා එකක්.
    නම දැක්කාම මවුස් වලට පමණක් අදාළ යයි සිතෙනවා, එත් එහෙම නැහැ කීබෝඩ් එකත් ශෙයා කරගන්න පුළුවන්. :)

    Supported Operating System
    Windows 10 , Windows 7, Windows 8, Windows 8.1, Windows Server 2003, Windows Server 2008, Windows Server 2012, Windows Vista, Windows XP Service Pack 3
    Windows 10, Windows 8.1, Windows 8, Windows Server 2012, Windows 7, Windows Server 2008, Windows Vista, Windows Server 2003 or Windows XP SP3. (32/64 bit).

    මේක ඉන්ස්ටෝල් කරන්න ඔබේ කම්පියුටර් එකෙහි ඇඩ්මිනිස්ට්‍රේටර් ලෙස ලොග් වීම අවශ්‍යයි. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරගන්න, ඉන්ස්ටෝල් වෙලා ඔබෙන් අහනවා අනෙත් කම්පියුටර් වල මේ සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කර තිබේද යන්න. ඉතින්
    ඔබට මවුස් කීබෝඩ් ශෙයා කරගැනීම අවශ්‍ය නෙට්වර්ක් ඒක තුල තිබෙන හැම කම්පියුටර් එකකම මේ සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කරන්න.
    https://www.microsoft.com/en-us/gar...017/05/MouseWithoutBorders_screenshot_1-1.png

    ඉන් පසුව මේ ස්ක්‍රීන් ෂෝට් එකෙහි අන්දමට ඉන්ටෆේස් ඒක ලැබේවි, ඔබ කලයුත්තේ මෙහි තරු ලකුණින් සඟවා දක්වා ඇති සෙකියුරිටි කී ඒක අනෙත් කම්පියුටර් වලට ද ඉන්ස්ටෝල් කල සොෆ්ට්වෙයා එකෙහි සෙකියුරිටි කී ඒක ලෙස සකස් කර ගැනීම පමණයි,
    https://www.microsoft.com/en-us/gar...017/05/MouseWithoutBorders_screenshot_2-1.png :)

    පළමුව සෙටප් කර ගැනීමේදී පමණක් කීබෝඩ් සහ මවුස් අවශ්‍ය වුවත් ඉන් පසුව ඔබට අවශ්‍ය වන්නේ එක් මවුසයක් සහ කීබෝඩ් එකක් පමණයි. ලොග් ඉන් වන අවස්තාවේදී කලාතුරෙකින් මේ සොෆ්ට්වෙයා ඒක ලෝඩ් නොවන අවස්ථා තියෙනවා, එහෙම වුනොත්
    එම කම්පියුටර් එකට usb කීබෝඩ් ඒක සවිකර ලොග් වී/ හෝ වර්චුවල් කීබෝඩ් (on screen keyboard) එක මගින් ලොග් වී ඩෙස්ක්ටොප් මත ඇති mouse without borders අයිකන් ඒක ඩබල් ක්ලික් කර ඕපන් කරගන්න,

    ඩෙස්ක්ටොප් කීපයක් තියෙනවිට මවුස් පොයින්ටර් එක සොයාගැනීම ටිකක් කරදරයි, මේකට විසඳුමක් තියෙනවා, හැම ඩෙස්ක්ටොප් එකකම ඉහලින් හරි මැදින් එක් පික්සලයක් කළු පැහැති ලෙස දක්වා තිබේ නම් මවුස් පොයින්ටරය එම ඩෙස්ක්ටොප් එකේ නැහැ.
    නෙට්වර්ක් ඒක වයිෆයි ක්‍රමයට හෝ කේබල මගින් සකස් කර තිබුනත් ගැටළුවක් වන්නේ නැහැ. මුලදී අවුල් ජාලයක් ලෙස දැනුනත් සෙට් අප් කරගෙන භාවිතා කරන්න පුරුදු වූ පසු ඉතා පහසුවෙන් එදිනෙදා වැඩ කටයුතු කරන්න පුළුවන්. :)
     
    Last edited:

    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha

    tfs
     
    • Like
    Reactions: Sudheera-H