thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    299
    274
    63
    ගෙදර
    මචන්ලා මම film එකක් හොයනවා පරණ, නම මතක නෑ,

    ඉස්සර ITN එකේ හරි rupavahini එකේ හරි ගියපු ෆිල්ම් එකක්. කතාව වෙන්නේ මේක,

    navy සෙට් එකක් දුපතකට බහිනවා, ඒ දුපතේ ඉන්නවා ස්වදේශී සෙට් එකක්, එකේ උස අට්ටාලයක් තියෙනවා මුහුදට හදපු,
    ඒ අට්ටලේ ඉඳලා පනින්න පුළුවන් මුහුදේ තියෙන වලකට,tunel එකක් වගේ,එක ඇතුලෙන් පීන ගෙන ගියාම cave එකක් තියෙනවා,
    cave එක ඇතුලේ තියෙනවා මුතු ගොඩක්.
    cave එකේ වහලට තියෙන්නේ moonstone එකක් තඩි, ඒ cave එක ඇතුලේ තියෙනවා ලොකු හක් ගෙඩියක්.

    දැන් අර navy සෙට් එකයි ස්වදේශී සෙට් එකයි fight එකක් යනවා. navy සෙට් එකේ එකෙක් උදවු කරනවා ස්වදේශී සෙට් එකට,
    උ අර අට්ටලෙන් පැනලා cave එකට ගිහින් අර හක් ගෙඩිය පිඹලා ස්වදේශී සෙට් එකේ moral up කරනවා.

    අන්තිමට අර cave එකේ moonstone එක පුපුරවනවා.

    බලපු එකෙක් නම මතක නම් comment එකක් දන්නෝ.

    torrent link ekak nam watinawa sahenna
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    මචන්ලා මම film එකක් හොයනවා පරණ, නම මතක නෑ,

    ඉස්සර ITN එකේ හරි rupavahini එකේ හරි ගියපු ෆිල්ම් එකක්. කතාව වෙන්නේ මේක,

    navy සෙට් එකක් දුපතකට බහිනවා, ඒ දුපතේ ඉන්නවා ස්වදේශී සෙට් එකක්, එකේ උස අට්ටාලයක් තියෙනවා මුහුදට හදපු,
    ඒ අට්ටලේ ඉඳලා පනින්න පුළුවන් මුහුදේ තියෙන වලකට,tunel එකක් වගේ,එක ඇතුලෙන් පීන ගෙන ගියාම cave එකක් තියෙනවා,
    cave එක ඇතුලේ තියෙනවා මුතු ගොඩක්.
    cave එකේ වහලට තියෙන්නේ moonstone එකක් තඩි, ඒ cave එක ඇතුලේ තියෙනවා ලොකු හක් ගෙඩියක්.

    දැන් අර navy සෙට් එකයි ස්වදේශී සෙට් එකයි fight එකක් යනවා. navy සෙට් එකේ එකෙක් උදවු කරනවා ස්වදේශී සෙට් එකට,
    උ අර අට්ටලෙන් පැනලා cave එකට ගිහින් අර හක් ගෙඩිය පිඹලා ස්වදේශී සෙට් එකේ moral up කරනවා.

    අන්තිමට අර cave එකේ moonstone එක පුපුරවනවා.

    බලපු එකෙක් නම මතක නම් comment එකක් දන්නෝ.

    torrent link ekak nam watinawa sahenna
    මටත් මතකයි කතාව. නම තමා මතක නැත්තේ