මචන්ලා එක පාරක් කව්රු හරි කිරියේ දාල තිබ්බ නේද movie එකක subs හරියට සෙට් වෙන්නේ වෙන්නේ නැති උනාම ඒක හදාගන්න පුළුවන් පොඩි software කෑල්ලක්..ඒ කියන්නේ movie එක ප්ලේ වෙද්දී subs පරක්කු වෙලා හරි කලින් හරි පේන එක හදාගන්න පුළුවන් පොඩි software එකක් එකෙන් පුළුවන් miliseconds වලින් subs delay කරන්න හරි bring forward කරන්න හරි
..පුළුවන් නම් එකේ ලින්ක් එක පොඩ්ඩක් හොයල දීපල්ලකෝ....

..පුළුවන් නම් එකේ ලින්ක් එක පොඩ්ඩක් හොයල දීපල්ලකෝ....
Last edited:
