Movie & TV Series ඕන එකක් මෙතැනින් Direct Links

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Movie & TV Series Direct Links ඕන අය එන්නෝ

    හයි යාලුවනේ වැඩි කතා ඕනේ නැ නේ වැඩේට බහිමු..

    මෙහෙමයි ඔයාලට ඕන මොකක් හරි Movie එකක් හරි TV Series එකක් හරි තියෙනවනම් මෙතැනින් ඉල්ලන්න මම 24h යන්න කලින් දෙන්න උපරිම උත්සහ කරන්නම්...එහෙනම් වැඩේ පටන් ගමු යාලුවනේ මම ගොඩක්ම දෙන්නේ Openload Upload කරපුව.....එහෙම අවුලක් නැත්නම් ඕන එකක් ඉල්ලන්න බ්‍රෝ....

    එහෙනම් ජයෙන් ජය........
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Alien: Covenant
    Guardians of the Galaxy Vol. 2
    Sharknado 5: Global Swarming
    Operation Dunkirk
    The Wall


    Guardians of the Galaxy Vol. 2 ekanm baluwa
    Alien eke triler ek baluwa ek patta kalin protetues eke ekak neda

    metike link set wunoth dala thiyanko brro

    anyway thankk list ekata
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Marvel’s The Defenders

    21GnBvfV4wkUMf13ArQGXgK2Xls.jpg


    ගොඩක් කට්ටිය එනකන්නේ බලන් හිටියේ ඔන්න එහෙනම් දැන්ම Download කරගන්න.
    https://www.sirisarafilmslk.com/tvshows/marvels-the-defenders/
     
    Last edited: