මචන්ලා ෆිල්ම් එකක් හොයගන්න පොඩි සප් එකක් ඔන මෙක පොඩිකාලෙ ට්වි එකෙ ගියපු එකක් යුද්දෙක කතාවක් මෙකෙ පොඩි ප්ලෙන් වගයක් තියනවා එවට පන තියන්වා ප්ලෙන් කන්ඩායම් දෙකක් ගැන තමා කතාව යන්නෙ රතුපටය් සුදු පාටය් පොඩි ප්ලෙන් තව එක පැත්තක් ජර්මනියය වගෙත් මතකය් කාට හරි මතක්ද එහෙම ෆිල්ම් එකක් 
