Movies Direct Downloads - ඕනෑම ෆිල්ම් එකක්

eDanuma

Member
Dec 26, 2020
20
19
3
දන්නවනේ ඉතින් සමහරු ෆිල්ම් බාන්න කන කට්ට :P
එක්කෝ ෆිල්ම් ඒක හොයාගන්නකොට ඩේට ඉවරයි නැත්නම් ටොරන්ට් එකක් ගත්තොත් සීඩ්ස් නෑ .
ඉතින් මන් හිතුවා google drive එකට අප්ලෝඩ් කරපු ඩිරෙක්ට් ලිනක්ස් දෙන්න ඕනෑම ෆිල්ම් එකකට . උබලට ඕන ෆිල්ම් එකේ නම කොමන්ට් කරපන් මගේ දේටබේස් එකේ තියනවනම් ක්‍ෂණික ගූගල් drive එකට අප්ලෝඩ් කරපු ඩිරෙක්ට් ලින්ක් දෙන්නම් ඕනෑම කොලිටි එකකින් ( බොහෝ දුරට සිංහල සබ් ආපු ෆිල්ම් ) කස්ටිය ඉල්ලන ෆිල්ම් වල ලින්ක් මන් මෙතනම update කරන්නම් එතකොට අනිත් අයටත් පහසු නිසා :yes:


  1. The Newspaper සිංහල චිත්‍රපටය - Download Link 1 | Download Link 2
  2. Come Undone 2010 Download Link -1 බාගන්න මෙතන ඔබන්න @meeka
  3. Greenland 2020 720p HEVC HDRip 550mb - Download Link @pjgprabath
  4. Wonder Woman 1984 (2020) Download Link @pjgprabath
  5. Run 2020 Webrip -Download Link
  6. Industry Season 1 ( TV Series) - Download Link
  7. Padmaavat 2018 Bluray Google Drive Direct Link & Sinhala Sub
 
Last edited:

eDanuma

Member
Dec 26, 2020
20
19
3
Newspaper 2020
මොකක්ද බන් ඒ ෆිල්ම් ඒක සිංහල එකද ඒක නෑ Updated - ( පහලින් ලින්ක් ඒක දැම්මා බාගන්න )

@adithyag thanks මචන් මන් direct download ලින්ක් එකත් දාන්නම් පහලින් බාගන්න


The Newspaper Download - Link 1
 
Last edited:

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මොකක්ද බන් ඒ ෆිල්ම් ඒක සිංහල එකද ඒක නෑ Updated - ( පහලින් ලින්ක් ඒක දැම්මා බාගන්න )

    @adithyag thanks මචන් මන් direct download ලින්ක් එකත් දාන්නම් පහලින් බාගන්න


    The Newspaper Download - Link 1
    kooooo ... thaama demme nedda?