දන්නවනේ ඉතින් සමහරු ෆිල්ම් බාන්න කන කට්ට
එක්කෝ ෆිල්ම් ඒක හොයාගන්නකොට ඩේට ඉවරයි නැත්නම් ටොරන්ට් එකක් ගත්තොත් සීඩ්ස් නෑ .
ඉතින් මන් හිතුවා google drive එකට අප්ලෝඩ් කරපු ඩිරෙක්ට් ලිනක්ස් දෙන්න ඕනෑම ෆිල්ම් එකකට . උබලට ඕන ෆිල්ම් එකේ නම කොමන්ට් කරපන් මගේ දේටබේස් එකේ තියනවනම් ක්ෂණික ගූගල් drive එකට අප්ලෝඩ් කරපු ඩිරෙක්ට් ලින්ක් දෙන්නම් ඕනෑම කොලිටි එකකින් ( බොහෝ දුරට සිංහල සබ් ආපු ෆිල්ම් ) කස්ටිය ඉල්ලන ෆිල්ම් වල ලින්ක් මන් මෙතනම update කරන්නම් එතකොට අනිත් අයටත් පහසු නිසා

- The Newspaper සිංහල චිත්රපටය - Download Link 1 | Download Link 2
- Come Undone 2010 Download Link -1 බාගන්න මෙතන ඔබන්න @meeka
- Greenland 2020 720p HEVC HDRip 550mb - Download Link @pjgprabath
- Wonder Woman 1984 (2020) Download Link @pjgprabath
- Run 2020 Webrip -Download Link
- Industry Season 1 ( TV Series) - Download Link
- Padmaavat 2018 Bluray Google Drive Direct Link & Sinhala Sub
Last edited: