MOVIES TV SERIES

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    MOVIES TV SERIES TELEGRAM

    මචන් ලා Movies & TV Series ගන්න Telegram Channel එකකුයි ග්රෑප් ඒකකුයි හැදුවා 1.5GB වෙනකම් Telegram එකට Upload කරලා දෙන්න පුළුවන් කැමති අය බලලා එකතු වෙන්න

    t.me/cmoviehubsl


    Group : t.me/moviehubsl

    ප.ලි : මෙයින් මා හට කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොමැත : සීඩ් අඩු අයට Request කරන්න පුළුවන්

    වැරදි අඩුපාඩු ඇත්නම් පෙන්නලා දෙන්න.
     
    Last edited:

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මට මේකෙන් ලැබෙන මගුලක් නෑ බන් :no::no::no:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,737
    6,165
    113
    🇨🇦🍁

    ඇයි බන් ටෙලිග්‍රෑම් ගෘප් වලට කට්ටිය අදින්න හදන්නේ ?

    මේකේ දාපන්කෝ බන් ඕවා :yes:
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28

    ඇයි බන් ටෙලිග්‍රෑම් ගෘප් වලට කට්ටිය අදින්න හදන්නේ ?

    මේකේ දාපන්කෝ බන් ඕවා :yes:

    කට්ටිය ඇදීමේ අවශ්‍යතාවක් නොමැත මම Telegram එක පාවිච්චි කරනවා Unlimited Storage. :lol::lol: එකක් විදියට මම අප්ල‌ෝඩ් කරන ඒ්වා Group එක හරහා දෙන එක විතරයි කරන්න‌ේ. No speed limits, :love: උඹලට ඔ්න නම් ම‌ේකේ Req කරන්න ගැටළුවක් නෑ Upload කරන්න‌ේ Telegram ඒකට