moviexplayer ඩවුන්ලෝඩ් කරගන්න තැනක් දන්නවද

themes1

Member
Jan 4, 2007
229
1
0
moviexplayer ඩවුන්ලෝඩ් කරගන්න තැනක් දන්නවද

මේක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නෙ. කවුරුහරි දන්න පයිතෙක් ඉන්නවද මේ ගැන. මාර වාතයක් සමහර ෆිල්ම් බලන්න බෑ.
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    Oya ea Film eka PLay karanakota eka eka Softwares Install karanna kiyala thirayea dis wenawanan eka Fake Film ekak machan...:rofl::D

    KM player Install karaganna...eke play wenne neththan ewa Film newei...:D:rofl:
     

    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    divx pack eka and essentiols codec pack install karapan ... VLC player eka and GOM player install karanna.. ethakota oowaa ooni nee...