mozambique fish For sale

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    mozambique fish For sale

    ලාබයි ලාබයි මාළු නිකන් වගේ :P
    මන් ලග මොසැම්බික් මාළු සෙට් එකක් ඉන්නවා සමහර උන් අගල් 9 (25cm)වඩා ලොකු උන්
    මට මුන් ටික විකුණා ගන්න ඕනේ ..
    ගන්න කැමති අය කියන්න ගම්පහ අවට...
    පොකුණකට වගේ නම් නියමයි ..හොද ලොකු නිරෝගී මාළු 13 ක් විතර ඉන්නවා
    ඔක්කොම ටික දෙනවා RS 1500 /=
    කැමති අය ඉන්නවනම් PM එකක් දාන්න
    නැත්නම් ඔයාලා දන්නා තැන් තියනවාද මුන් ටික දෙන්න පුළුවන්
    :cool:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    nNE5Ln5.jpg



    http://imgur.com/TvT0Jn2

    TvT0Jn2.jpg


    http://imgur.com/98UhR8R

    98UhR8R.jpg


    http://imgur.com/qhIQJQm

    qhIQJQm.jpg


    http://imgur.com/yc6o798

    yc6o798.jpg


    http://imgur.com/fcZGAHc

    fcZGAHc.jpg