මොසියාගේ දුක් ගීතය
කුමාරයා වෙත
බැදලා ගොහින් නේ
වෙනතක් බලා දැන්
මාගේ අතින් වූ වරදක් කියන්
බැදලා ගියාට
වෙන් වී ගියාට
සැමදා ඔයාම ඕන
එළකිරි පුරමා
අපෙ පෙම් පුරාව
බිදිලා ගියේද රහසේ
මල් බබා වෙත,
අදාල නොවන මාතෘකා වලට මගේ නම යොදා ගන්න එපා..
මොසියාගේ දුක් ගීතය
කුමාරයා වෙත
බැදලා ගොහින් නේ
වෙනතක් බලා දැන්
මාගේ අතින් වූ වරදක් කියන්
බැදලා ගියාට
වෙන් වී ගියාට
සැමදා ඔයාම ඕන
එළකිරි පුරමා
අපෙ පෙම් පුරාව
බිදිලා ගියේද රහසේ
oK Malliමල් බබා වෙත,
අදාල නොවන මාතෘකා වලට මගේ නම යොදා ගන්න එපා..

මට විරුද්දව මට මේකේ කථා කරපු උන්ටයි...මේ තර්ඩ් එක දාපු එකටයි..මං හෙන ඉල්ලලා තියෙන්නේ....![]()

කෝ කෝ මොසියා.. කවුද උඹට විරුද්ධව කතා කරලා තියෙන්නෙ.. යකෝ උඹ ආඩම්බර වෙන්න එපැයි.. බලපං කොච්චර ලස්සනද කියලා.. 

කෝ කෝ මොසියා.. කවුද උඹට විරුද්ධව කතා කරලා තියෙන්නෙ.. යකෝ උඹ ආඩම්බර වෙන්න එපැයි.. බලපං කොච්චර ලස්සනද කියලා..
![]()

මොසියාගේ දුක් ගීතය
කුමාරයා වෙත
බැදලා ගොහින් නේ
වෙනතක් බලා දැන්
මාගේ අතින් වූ වරදක් කියන්
බැදලා ගියාට
වෙන් වී ගියාට
සැමදා ඔයාම ඕන
එළකිරි පුරමා
අපෙ පෙම් පුරාව
බිදිලා ගියේද රහසේ