Mozilla dakkda..??

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසියාගේ දුක් ගීතය
    කුමාරයා වෙත

    බැදලා ගොහින් නේ
    වෙනතක් බලා දැන්
    මාගේ අතින් වූ වරදක් කියන්

    බැදලා ගියාට
    වෙන් වී ගියාට
    සැමදා ඔයාම ඕන

    එළකිරි පුරමා
    අපෙ පෙම් පුරාව
    බිදිලා ගියේද රහසේ



    මල් බබා වෙත,
    අදාල නොවන මාතෘකා වලට මගේ නම යොදා ගන්න එපා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට විරුද්දව මට මේකේ කථා කරපු උන්ටයි...මේ තර්ඩ් එක දාපු එකටයි..මං හෙන ඉල්ලලා තියෙන්නේ....:(:yes::yes:
    :oo::oo: කෝ කෝ මොසියා.. කවුද උඹට විරුද්ධව කතා කරලා තියෙන්නෙ.. යකෝ උඹ ආඩම්බර වෙන්න එපැයි.. බලපං කොච්චර ලස්සනද කියලා.. :angry::angry::baffled:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොසියාගේ දුක් ගීතය
    කුමාරයා වෙත

    බැදලා ගොහින් නේ
    වෙනතක් බලා දැන්
    මාගේ අතින් වූ වරදක් කියන්

    බැදලා ගියාට
    වෙන් වී ගියාට
    සැමදා ඔයාම ඕන

    එළකිරි පුරමා
    අපෙ පෙම් පුරාව
    බිදිලා ගියේද රහසේ


    :lol::lol::lol::lol: