Mozilla Firefox වෙබ් බ්‍රව්සරයේ ආරක්‍ෂිත දෝෂ හඳුනාගනී

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

    ඒ හේතුවෙන් Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සඳහා නවතම යාවත්කාලීන නිකුත් කොට ඇත.

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සඳහා Mozilla Firefox වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ෆයර්ෆොක්ස් කියන්නේ කැරිම චාටර් බ්‍රව්සර් එකක්. ලේසියෙන් ලොකු ෆයිල්ස් එහෙම අප්ලොඩ් කරන්න බෑ. ඒ වගේම ක්‍රෝම් එකෙ තනිකරම අපිව ට්‍රැක් කරන්න හදපු බ්‍රව්සර් එකක්. වෙන එකක් තියා ලැප් එකක මයික් එකෙන් අපිව අහන් ඉන්නවා ක්‍රෝම්. කරන්න දෙයක් නෑ ලේසිම බ්‍රව්සර් එක ක්‍රොම් තමා.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    මම chrome වලින් firefox වලට ඇවිල්ලා දැන් මාස 3ක් වගේ වෙනවා. ඒවගේම මම ආවේ google වලින් duckduckgo වලට මාරු වෙලා. දැන් මට මතකවත් නෑ Google මතම depend උනා කියලා. හැබැයි chromium+google ගොඩක් කලාතුරකින් use කරනවා. ඒ වගේම මම Windows වලින් Linux වලට මාරු වෙලත් දැන් අවුරුද්දකට කිට්ටුයි. දැන් නිකන් මතකයට එන්නේ වත් නෑ Windows වලින් වැඩ(job) කරපු විදිහ වත්. හැබැයි games වලට Windows පාවිච්චි කරනවා. දවසට පොඩි වෙලාවක්. මම අවන්කවම කණගාටු වෙනවා මිට කලින් Windows වලින් Google වලින් ගැලවෙන්න බැරි වුන එක ගැන. මන් කියන්නේ 100% මග ඇරලා ඉන්න බෑ නමුත් ඒවා මතම පමණක් depend වෙන එක නවත්ත ගන්න ඕන තරම් පුළුවන්කම තිබ්බා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    images.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,895
    113
    ඔය අර එකපාරක් සම්පත් ATM වල බග් එකක් තියෙනව කියල ලියුම් ගහපු සන්ගමේ නේද? Firefox එකෙන් බග් ටික හොයාගෙන පැච් එකත් එව්වම මේන් බග් තියනෝ කියන ජාතියෙ වැඩ තමා උන්දල කරන්නෙ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම chrome වලින් firefox වලට ඇවිල්ලා දැන් මාස 3ක් වගේ වෙනවා. ඒවගේම මම ආවේ google වලින් duckduckgo වලට මාරු වෙලා. දැන් මට මතකවත් නෑ Google මතම depend උනා කියලා. හැබැයි chromium+google ගොඩක් කලාතුරකින් use කරනවා. ඒ වගේම මම Windows වලින් Linux වලට මාරු වෙලත් දැන් අවුරුද්දකට කිට්ටුයි. දැන් නිකන් මතකයට එන්නේ වත් නෑ Windows වලින් වැඩ(job) කරපු විදිහ වත්. හැබැයි games වලට Windows පාවිච්චි කරනවා. දවසට පොඩි වෙලාවක්. මම අවන්කවම කණගාටු වෙනවා මිට කලින් Windows වලින් Google වලින් ගැලවෙන්න බැරි වුන එක ගැන. මන් කියන්නේ 100% මග ඇරලා ඉන්න බෑ නමුත් ඒවා මතම පමණක් depend වෙන එක නවත්ත ගන්න ඕන තරම් පුළුවන්කම තිබ්බා.
    (y)(y)(y)(y)(y)(y)(y)(y)(y) math use krnwa firefox elama bro
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    (y)(y)(y)(y)(y)(y)(y)(y)(y) math use krnwa firefox elama bro

    පුළුවන් හැම වෙලාවකම තමන්ගේ privacy එක ආරක්ෂා වෙන විදිහට ඉන්න බලන එක තමා කරන්න ඕන. ඔය Windows වලින් ගැලවෙන එකම සැහෙන දෙයක්. මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු Linux පාවිච්චි නොකරන්නේ කියලා. Game ගහන, Adobe products පාවිච්චි කරලා graphic design හෝ Windows/MacOS වලට exclusive software products / services use කරන අය කමක් නෑ කියමු. මේ මොකක් හරි browser එකකින් internet යන්න, emails, documents වැඩ කරන්න, videos බලන්න, සින්දු අහන්න, data transfer කරන්න, data backup කරන්න වගේ දේවල් වලට විතරක් computer එකක් පාවිච්චි කරන මිනිස්සු ඇයි මේ Windows ම use කරන්න වලි කන්නේ කියන එකයි ප්‍රශ්නේ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo

    ඕකට හේතු කොයි තරම් තියවද බං
    ගොඩක් යූසර්ස්ලා දන්නෙ වින්ඩෝස් විතරයි
    සාමාන්‍ය ඕනම කෙනෙක් ඉඳල හිටල හරි ගේම් එකක් ගහනවානේ,
    තව යාලුවෙක්ගෙන් හරි කාගෙන් හරි සොෆ්ට්වෙයා එකක් ඉල්ලගත්තම ඒක දාගන්න ඕන
    ගොඩක් වින්ඩෝස් යූසර්ලා පුරුදු වුනු සොෆ්ටවෙයා ටිකක් තියනවා, ඒවට alternatives තිබුනට වින්ඩෝස් වලින් linux වලට යන්න real reason එකක් නැහැ
    අනික හදිසියකට සොෆ්ට්වෙයා එකක් හොයාගෙන install කරගන්න බැහැ,
    සාමාන්‍ය යූසර් කෙනෙක් කවදාවත් terminial එක එහෙම පුරුදු වෙන්නෙ නැහැනේ, සිංදුවක් අහගෙන වීඩියෝ එකක් බලං ඉන්න එකෙක්ට terminal එක පරුදු වෙලා වෙන සොෆ්ට්වෙයා වලට මාරු වෙන්න කියලා කන්වින්ස් කරන්න බැහැනේ බන්

    වැඩිය කියන්නෙ මම ඔය ලිනක්ස්වල තියන සේරම දේවල් කරගන්න දැනගෙනත් Mac/Windwos දෙක තමයි යූස් කරන්නෙ, linux තියෙන්නෙ සර්වර් වල විතරයි
    linux වලට ගිහින් දැනට එක click එකෙන් දෙකෙන් කරන ඒව terminal එකේ command ගහගෙන කට්ට කන්න වෙලාවක් නැහැ බන් දැන්
     
    ඇයි regular user කෙනෙක් terminal එකක් use කරන්නේ? මොකටද එයාට එහෙම කරන්න ඕන වෙන්නේ? කරන්න ඕන හැමදේම කරන්න අදාළ distro එකේ Windows වලටත් වඩා හොඳට පහසුකම් දීලා තියෙන්නේ? උදාහරණයක් විදිහට Ubuntu, Linux Mint, Manjaro වගේ ගොඩක් distro වල default ඒ ඔක්කොම එනවා. ඊට අමතරව KDE Plasma , GNOME, MATE වගේ ගොඩක් Desktop Environments වල ඒ ඔක්කොම සමහර වෙලාවට Windows වලටත් වඩා හොඳට හදලා තියෙන්නේ. ඇයි terminal එකක් use කරන්නේ?

    සාමාන්‍ය ඕනෑම කෙනෙක් game ගහන්නේ නෑ. PC වලින් games ගහන්නේ ටික දෙනයි. 100 ක් ගත්තම PC එකෙන් game ගහන මිනිස්සු 5 ක් වත් නෑ. ඒ මිනිස්සු game එකක් ගැහුවත් ගහන්නේ පොඩි games. Steam, Linux වලට හොඳට support කරනවා. Linux වලට support කරන games තොගයක් ඒකේ තියනවා. සාමාන්‍ය මිනිස්සු i5-i7, 8-16 Gb RAM, NVIDIA GTX 10+/RTX VGA ඉල්ලන මේ ලොකු games ගහන්නේ නෑ නේ? එහෙම games ත් wine ද කොහෙද දාලා ගහන්න පුළුවන්. මම දැක්කා youtube එකේ එකෙක් GTA V play කරනවා. නමුත් එහෙම ඕන නෑ. Gaming වලට Windows තියා ගත්තම ලේසියි.

    Linux වල සාමාන්‍ය users ලට App Store එකක් තියෙන්නේ? මම 2010 දී පලවෙනි වතාවට Ubuntu පාවිච්චි කරද්දීත් ඒක තිබ්බා. ඉතින් සාමාන්‍ය users ලට mobile එකේ app එකක් දානවා වගේ single click එකෙන් ඔය install කරන්න තියෙන්නේ?

    මොන software ද යාලුවන්ගෙන් ඉල්ල ගන්නේ? ඇයි යාළුවන් ගෙන් ඉල්ල ගන්නේ? සාමාන්‍ය user කෙනෙක්ට ඕන කරන ඔක්කොම software ඕනෑවටත් වඩා අර app store එකේ(Software Repositories වල) තියනවා. හදිස්සියට මොනවද ඕන?

    ඔයා එක ඇත්ත කතාවක් කියලා තියෙන්නේ, "ජන්මෙට වඩා ලොකු පුරුද්ද" අත් ඇරගන්න බෑ. එච්චරයි.

    ලංකාව වගේ රටවල් වල Linux ප්‍රසිද්ද නොවෙන්න එක ප්‍රධාන හේතුවයි මට පේන්න තියෙන්නේ. software වල "හොර කොපි" පාවිච්චි කරන්න නීතියෙන් කිසිම තහනමක් නැති කම. ඔය Windows genuine use කරන ගොඩ දෙනෙක් එහෙම කරන්නේ ගත්ත lap එකත් එක්ක ආපු නිසා. ලැප් එකේ ගානට Windows වල ගානත් එකතුවෙලා pay කරලා නේ තියෙන්නේ. හොරෙකුට දෙයක් free දුන්නා කියලා එකේ වටිනාකමක් නෑ නේ? එකා හොරෙක් නේ? software වල pirate copies පාවිච්චි කරන්න එකේ තියෙන අවදානමත් දන්නවා නේ.... Windows වලට pay කරලා ගන්න උනා නං Linux පාවිච්චි කරන හැටි බලා ගන්න තිබ්බා. 😁

    Windows pirate copies දාගෙන ඉන්න අයට නැති වාසි Linux වල තියනවා.

    1. Windows වල virus Linux වල නෑ. ඒ නිසා Virus ගාර්ඩ් එකක් ඕන නෑ. හොරට දාගන්න ඕනෙත් නෑ pay කරලා ද ගන්න ඕනෙත් නෑ. Virus grad වල services වලට යන system resources ත් ඉතුරුයි.

    2. Windows වලට වඩා lightweight. 2 Gb RAM ඇති ගොඩක් distro හොඳට වැඩ කරන්න. ඒ නිසා පරණ computers වලටත් වැඩ කරනවා. Windows වලට වඩා සෑහෙන්න speed.

    3. Windows වගේ අපිව control කරන්නේ monitor කරන්නේ නෑ Linux. අපේ privacy වලට කෙලින්නේ නෑ. OS එකේ සම්පුර්ණ බලය තියෙන්නේ අපේ අතේ. අපිට සැක නං යම් දෙයක් ඒකට කැමති විසදුමක් ගන්න අපිට නිදහස තියනවා. Microsoft ගහන ගහන පදේට නටනවා වගේ නැටිල්ලක් Linux වල නෑ.

    4. තමන් කැමති ඕනම විදිහකට user interfaces වෙනස් කර ගන්න පුළුවන්. Windows වල වගේ හැමදාම තියන එකම පඩ පෙනුම Linux වල නෑ.

    ....etc....
     
    linux vs Windos ඕන තරම් දවස් ගනන් argue කරගන්න පුලුවන් අපි දෙන්නට
    ඒ උනාට ඒක හරියන්නෙ නැති නිසා තමයි බන් කවුරුවත් move වෙන්නෙ නැත්තෙ
    හොර කොපි කියලා මහ ලොකු සීන් එකක් නැහැ, එහෙනං ඔය නීති හරියටම තියන රටවල එවුන් සේරම ලිනක්ස් යූස් කරන්න එපැයි, එහෙම වෙලත් නැහැ
    දැන් ඇත්තටම වින්ඩෝස් ලිනක්ස් කියලා ලොකු වෙනසක් නැතුව ගොඩක් වැඩ කරගන්න පුලුවන් තමයි, ගේම් උනත් ස්ටීම්ලා හදපු අර වයින් වලට වඩා හොඳ මොකද්ද මගුලක් තියනවා ඒකෙ හොඳටම වැඩ කරනවා කියලා කියනවානේ
    ඔය වාසි අවාසි කොයි තරම් කිවුවත් Windows මිනිස්සුන්ට හුරු වෙලා ඉවරයි, ඒකට දැන් කොයි තරම් දැඟලුවත් කරන්න දෙයක් නැහැ
    දැන් ලිනක්ස් වල UI එහෙම වින්ඩෝස් වලටත් වඩා ලස්සනට තියනවා නමුත් එහෙම උනා කියලත් කවුරුත් move වෙන්නෙ නැහැනේ.