Mozzarella Cheese

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් උබල පාවිච්චි කරන මොසරැල්ල චීස් වර්ගය මොකක්ද? කොත්මලේ එක රු790 ක් ග්‍රෑම් 500. ටිකක් වැඩි වගේ දැන් නම්.ඊට අඩු හොන්ද ඒවා තියේද? (ෆුඩ් සිටි පල කියන්න එපා. ඒකේ ගොඩක් ජාති තියේ.ඒත් පාවිච්චි කරපු අයගෙ අදස් ගන්නයි දැම්මේ ):sorry:
     

    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28

    7160033.gif
    2215565.gif
    5164996.gif
    9903634.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    මේ හිගන රටෙ මොන චීස්ද බන්. වඩයක් කාල ප්ලේන් ටියක් බීල පාඩුවෙ හිටපන් :lol:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    කොත්මලෙ විතරයි මම හිතන්නේ ලංකාවේ මොසරැල්ලා චීස් නිපදවන්නෙ.අනෙක් එවා පිටරටවලින් ගෙන්වන එවා.ඔය ගානට අඩුවෙන් වෙන ලෝකල් බ්‍රැන්ඩ් නැහැ.